‘දලදා මාලිගාව කුඩුකර දමනවා..’ – 119ට ඇමතුමක්.. මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට..

January 7, 2021 at 11:20 am | lanka C news
‘දලදා මාලිගාව කුඩුකර දමනවා..’ – 119ට ඇමතුමක්.. මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට..

මහනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩු කර දමන බව කියමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බවයි.

එම පුද්ගලයා වසර හතරක පමණ කාලයක් ඇමරිකානු විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බවද හෙළිදරව් වී ඇත.

කෙසේ නමුත් ඔහුගේ මව විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ තම පුත්‍රයා වන සැකකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර 20 ක පමණ කාලයක සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවයි.

ඒ බව තහවුරු කර ලේඛන ද ඇය විසින් පොලීසියට ඉදිරිපත් කර තිබේ.

72,495 views

30 Comments to “‘දලදා මාලිගාව කුඩුකර දමනවා..’ – 119ට ඇමතුමක්.. මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට..”

  1. Felix says:

    Hugak Dena Maha Sihina (Dream) Mawa Gena Inne…. Ithin Desaplanaye Manda-Buddhika Una Aya Gena Monawa Kiyannda…

  2. සමන්ත says:

    පුතා අසනීප තත්යයෙන්ලු ඉන්නේ ඒක කියන්න දෙයක්ද ඌරු ආගම අදහනවා කියන්නේ අසනීපයක්ම තමයි. ඒ තරම් මන්ද මානසික ආගමක් ලොකේවත් නැත. බොරුනම් අන්තර්ජාලය හරහා බාගත කරගෙන සම්පූර්ණ පොතම කියවා බලන්න. ඒ සමඟම අනෙක් ආගම් ග්‍රන්ථ ද කියවා බලන්න.

Main News