දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි..

August 4, 2020 at 9:20 am | lanka C news
දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි..

දළදා මාලිගාව වටා රේස් පැද්දේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපති විසින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නවසිය හැත්තෑ ගණන්වල දළදා මාලිගාවට මෝටර් රථ තරග පැවැත්වූයේ ඔහු විසින් යයිද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් මහනුවර මෝටර් රථ තරගාවලියක් පැවති බවත් එය පැවතුණේ දළදා මාළිගාව වටා නොවන බවත් ඊට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනිය සමග පැවති වැඩසටහනක් සමගින් එක්වෙමිනි.

1,425 views

33 Comments to “දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි..”

  1. kavirathna says:

    බොසා, අපි බයියො තමයි. හෑබෑයි මෝඩයෝ නෙමෙයි. වහල්ලුත් නෙමෙයි.

    • saman says:

      Amith Weerasinghe is coming……………..

      • Alapaluwa says:

        නුවර රේස් පැදීම වරදක් නොවේ. සංචාරක කර්මාන්තයටද එය පිටුවහලකි. ගොන් බයියන් ගොන් ජෙප්පන් ගොන් සජබයන්ද එය තෙරුම් ගත යුතුය.

    • sunimal says:

      දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි..”ඒ මොන වර්ෂයේදීද ? අපි නම් දන්නේ රාජපක්ෂ පුත්තු නුවර කාර් රේස් පැදීමයි ..
      මතක නැද්ද නාමල් , එයට විරුද්ධව නුවර තරුණයෝ ‘ හු ‘කියපු අන්දම …ඔබේ පියාට පරාජය අත්වීමට එක හේතුවක් වුයේ ඔබලා කරපු එවැනි මෝඩ වැඩ නිසයි ..ප්‍රේමදාස කලේ නිධන් හැරිම ,කොටින්ට ආයුධ දීම වැනි දේවල් , කපටි වැඩ

    • Amda says:

      අනේ නාමල් පුතේ..පොඩ්ඩක් කට පියාගෙන ඉඳපන්කො ගාගන්නෙ නැතුව

  2. චන්ද්‍ර says:

    පියාගේ දේශපාලනයට අහලිංවත් යන්න බැරි මේ තරුණයාගැන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුය! දැනටත් ඔහුට සහයෝගයක් ඇතොත් එය තාත්තාගේ නාමයෙන් දෙන ලද සහයෝගයක් බව ඔහු තරයේ හිතට ගත යුතුයි!

    • John says:

      පියාගේ බුද්ධියෙන් පුතාලා වීරයෝ වෙන්න හදනවා ….මොහු ගැන නම් පැහැදීමක් නැහැ අපට …බොරු බයිලා තමයි

  3. Kadiya says:

    මහනුවර ප්‍රධාන ප්‍රශ්නය නගරයේ පවතින රථවාහන තදබදය සහ ඒ නිසා ඇතිවීතිබෙන වායු දුෂණයයි. රථවාහන තදබදයට හේතුව දළදා මාලිගාව අයිනෙන් වැටී ඇති මහා මාර්ගය රථවාහන සඳහා විවෘත කිරීම හෝ සර්වෝදය අසල සිට A 29 මහා මාර්ගය සම්බන්ධ වන පරිදි ද්විත්ව මාර්ග යක් ලෙස පාලමක් ඉදිකිරීමයි. එතකොට මහනුවර මිනිස්සුන්ට හුස්මගන්න පුළුවන් ඒ වගේම අවශ්‍යනම් ඕනනම් රේස් පදින්නත් පුළුවන්, රේස් පැදීමෙන් අකුසලයක් සිදුනොවෙනම්.

  4. Chandi Kolla says:

    ප්‍රේමදාස සංවිධානය කලාද දන්නෙ නෑ.නමුත් 1975 හෝ 76 දී නුවර වැව වටේ තිබුනු කාර් රේස් එකක් බලන්න මමත් මිතුරන් පිරිසක් එක්ක ගියා. ඒ නිසා නුවර රේස් පැද්දේ නාමල් විතරයි කියන කතාව බොරු.

    • ක්‍රිමිනල් says:

      ඔව් නේද බන් නාමල් රාජපක්ශ මහත්තයව අපි දැන උගත් බෛයො රොත්ත එකතුවෙලා රටේ ඊලග ජනාධිපති කරමු !

      • Vasana says:

        නාමල් ඒ මොකටද ? රටේ උගත් බුද්ධිමත් පුද්ගලයෝ නැතුවටද ? සිහින ලෝකේ නම් පුළුවන් සැබෑ ලෝකේ නොවේ ..දැන් අපේ රටේ බත් කන ගොන්නු හුගක් අඩුයි

    • පී චාං says:

      ම‌ෙයා පැද්දේ මහානායක හිමිවරැන්ගේ විරෝධය නොතකමින්.කපුවා දේවාලේ මල පහ කලාට ගඳ නෑලු…අනික් අය පහ කලොත් තමා ගඳ.

  5. Nimal says:

    මමත් මහනුවර , මෙම තරඟය වාර්ෂික ඉසව්වක් විය,70 දශකයේ සිට මට මතක ඇති පරිදි, කාර් සහ මෝටර් බයිසිකල් ධාවන තරඟ සදහ මාලිගාවේ ප්‍රතිවිරුද්ධ පැත්ත සහ වෙල්ස්පාර්ක් ඩ්‍රයිව්භා විතා කරමින් සිටියහ. නාමල් සහ කණ්ඩායම කළ එකම දෙය මෙම වාර්ෂික තරඟය වඩාත් ආකර්ෂණීය නව විශේෂාංග කිහිපයක් එකතු කරන ලදි. නමුත් නිසැකවම ඔවුන් මාළිගාව අසල මාර්ග භාවිතා කළේ නැත.එය ජහපාලන සමයේදී මඩ ප්‍රහාරයක් පමනි.

    • kamal says:

      ඔබ හරි. මමත් ඒක දැක්කා. කිසිම වැරැද්දක්නම් දැක්කෙ නෑ

      • LION says:

        නුවර හම්බයින්ට ඒවා වැරදි නොවේ …බෞද්ධයින් විනාශකිරීමට සහ අපේ මව් බිම් අත්පත් කර ගැනීමේ අදහසින් උන් ඕනෑම වැරදි ක්‍රියාවකට සහයක් දෙනවා ..ඒ කාලේ රාජපක්ෂලා හම්බ බුරියානි කෑවනේ

  6. ඕමාන් අපි says:

    එල්ලුම්ගසට නියම වූ මිනීමරුවන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි. රටට ඩොලර් ගෙනෙන ඕමාන් රටෙහි රැකියා කරන ශ්‍රී ලාංකිකයනට මවු බිමට ඒමට ඇති අයිතිය නැති කරලා. තීරණ ගන්නා සියලුදෙනා මර නින්දේ. අහෝ ….. සාධාරණය …………..

    • sunimal says:

      ඩොලර් ගෙනෙන ඕමාන් රටෙහි රැකියා කරන ශ්‍රී ලාංකිකයනට මවු බිමට ඒමට ඇති අයිතිය නැති කරලා නැහැ ..එකට covid 19 ට බැනපන් …වෛරස් අපේ රටේ පැතිරීම වැළැක්වීමට කටයුතු කිරීම කොහොමද අසධාරණක් වෙන්නේ ? එය ලෝකේ කාටත් පොදු ප්‍රශ්නයක්

  7. මං බබා says:

    මං බබා

  8. Mangala says:

    Oya Nuwara nagaraye purana sinhala mawathwala nam makala thambi nam dapu ekata wiruddwa wadakatayuthu karapalla ahaka inna car race allagena jogi natanne nathuwa .Maligawa wate thambi palli hadala anasaka pathuranna datha kanawa ewa penne naha.