දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි..

August 4, 2020 at 9:20 am | lanka C news
දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි..

දළදා මාලිගාව වටා රේස් පැද්දේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපති විසින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නවසිය හැත්තෑ ගණන්වල දළදා මාලිගාවට මෝටර් රථ තරග පැවැත්වූයේ ඔහු විසින් යයිද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් මහනුවර මෝටර් රථ තරගාවලියක් පැවති බවත් එය පැවතුණේ දළදා මාළිගාව වටා නොවන බවත් ඊට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනිය සමග පැවති වැඩසටහනක් සමගින් එක්වෙමිනි.

1,993 views

33 Comments to “දලදා මාලිගාව වටේ කාර් රේස් පැද්දේ ආර්. පේ‍්‍රමදාසයි..”

  1. Mad says:

    ප්‍රේමදාස හීනෙනුත් පෙනෙන්න පටන් අරන් වගේ

  2. කනකොට තලගොයා රෙනකොට කබරගොයා says:

    csn නාලිකාවත් ඔයාලගේ නෙමේද එතකොට ?

  3. baiya says:

    mun sajithta hondatama bayawela. sajith duppathage hithawatha. mun sellakkara danapthinta kade yana un.

  4. Sena says:

    Please explain how you did law exam.

  5. sira says:

    මුගේ කතාව හරි….නුවර කට්ටිය දන්නවා මේක..ඉස්සර මිනී කාර් රේස් තිබුන වැව රවුම වටේට…ඉතිහාසේ හොයන මිනිහෙක්ට හොයන්න පුළුවන් පරණ පින්තුර තියනවා …කාර් වැවට පෙරලිලත් තියනවා…මූයි යෝශිතයයි රෝහිතයයි වෙන ගොන් ආතල් දුන්නට රේස් පැද්දේ මාලිගාව ඉස්සරහ නම් නෙවෙයි..

    • තුනෙන් දෙක නැතුව කිච උන කේතුවා says:

      මාළිගාව ඉස්සරහ තමයි වැව තියෙන්නේ. එතකොට නාමල් ලා රෙස් පැදදේ වැව වටේ. නැතුව උඹේ අම්මාගේ පූ වටේ නෙමේ නේ. ඉතින් ගොන් කතා නොකියා හිටු.

  6. Kuma says:

    Premadasa res pada.hema wolly boll gahala pattiripuwata naga.

  7. පොල්ගහවෙල says:

    දැන් සැපද. … 5 පස්සේ හොදට සැප දෙනවා…. දළදා මාලිගාව වත් අපිට නැති වෙනවා …. bs රටට

  8. Jagath says:

    මු හිතන් ඉන්නේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා ද???

  9. Sumith says:

    Deshapalanayata meyata ethi ekama sudusukama thaththage hyiya witharai

  10. kulu says:

    ඔබතුමා තමයි අපේ මතු බලපොරුත්තුව. රට බේරගන්න පුලුවන් එකම නයකයා ඔබතුමා පමනයි. අපි ඔබතුම සමගයි. ජය වේවා.

    • DD says:

      මූට හම්බෙච්ච ළමයටත් ඔය ටිකම කියපන්. ඔය විදියට පරම්පරාවටම කියපන්

    • john the baptice says:

      @kalu ඔබතුමා තමයි අපේ මතු බලපොරුත්තුව… රාජපක්ෂ පවුලේ දාසයෙක් වගෙයි හික් හික් ….උබ නම් මි හරකෙක් උබලා වගේ මීහරක් නිසයි අද අපේ රට අගාදයේ ..

    • Josiya says:

      jratata jaya kesewethath mun nisa purawasy ha ape daruwan menma ratah nati bangastana wenawa.

Main News