දලදා වහන්සේ ජපානයට විකුණලා..?

October 14, 2021 at 10:02 pm | lanka C news
දලදා වහන්සේ ජපානයට විකුණලා..?

දළදා වහන්සේ ජපානයට විකුණා ඇතැයි ඇතැමුන් කියන බව රාවණා ලංකා ජාතික සභාව පවසයි.

එසේ විකුණා ඇත්තේ ඇත්ත දළදාව ද නැත්නම් ව්‍යාජ එකක්දැයි එහි සභාපති නිශ්ශංක මායාදුන්නේ මහතා ප‍්‍රශ්ණ කරයි.

දළදා මාලිගාවේ දැන් ව්‍යාපාර කටයුතු සිද්ධ දෙන බවත් දළදා මාලිගාවේ ඉඩම් වංචනිකව විකුණා ඇති බවටත් ඔහු චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවකදී පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

165,563 views

30 Comments to “දලදා වහන්සේ ජපානයට විකුණලා..?”

  1. sajitha says:

    රාවණා ලංකා ජාතික සභාව sinhala bauddha bahutara janatawata me rata ahimi karanta wera darana kumantranakarainge salliwalata mewage un wisin pihituwagath hora sanvidhanayak lesai penenne. arakshaka ansa moo sah muge sagayin gaena soya baeliya yuthui.

  2. Amila says:

    රාවණා නම ගෑවුන එකෙක්වත් විෂ්වාස නෑ…

    • sunimal says:

      බෞද්ධාගමට විරුද්ධ සෑම අන්‍ය ආගමිකයෙක්ම දළදා මාලිගය විනාශකිරීමට උත්සාහ දරනවා ..දැන් රට පාලනය කරන්නේ BORN AGAIN සාමාජිකයෝ

  3. rata perata says:

    how strange Rawana Lanka . follower wearing western dress with Tie. telling something . but acting differently. where is there honesty and reliability. show off man. don’t try to fool innocent Sri Lankans. be realistic .

    • Ranjith Ratnayake says:

      Any Rogue wearing national dress OK. How Stupid and tribal

    • CAT says:

      මේ ප්‍රකාශය සම්බන්ධව ඇත්ත ජනතාවට දැනගැනීමට සැලසීම මල්වත්තේ ,අස්ගිරියේ දළදාවහන්සේ ආරක්ශාකරන උතුම් සංඝරත්නයේ වගකීමයි කෞතුගාරයේ තිබු දුටුගැමුණු රජතුමාගේ කඩුවට සිදු වූ දෙය නැවත සිදුවීමට ඉඩ නොදිය යුතුයි ..අපේ උතුම් ජාතික වස්තු ආරක්ෂා කල යුතුයි

  4. Silva says:

    චමුදිත, පිම්පියෙක් වෙලා. උගේ පිම්පි අදහස් සමාජගත කරන්න හදනවා. චමුදිතට ලැබෙන ඩොලර් වල බලේ අම්මපා.

    • ගිරවා says:

      දුෂිත දේශපාලුවන් කරන සෑම ක්‍රියාවක්ම නිවැරදි බව පෙන්වීමටඋන්ට කඩේ යන උබ නම් පුත්තලම් බුරුවෙක් …ගින්නක් නැතුව දුමක් නොනගී ඒ බව තේරුම් ගනින්

      • Disce ammata discede says:

        ගිරව වගේ උපන් ගෙයි මෝඩයන්ට තමයි චාමුදිතය ගොං පාට් පෙන්නලා හම්බ කරන්නේ.

        • Tharindu says:

          උබල වගේ මෝඩ හැතිකරයක් ඉන්නකම් අපින්මෙ රට ගොඩගන්න බෑ

  5. සෙංකඩගල නිළමෙි says:

    දැන් දළදා වහන්සේගේ භාරකාරධූරයට ( දිවවඩන නිළමෙි ධූරයට) තෝරන ඡන්දය සමිපූර්ණයෙන්ම වාණිජකරණයට ලක්වෙලා. මෙය කළේ රත්නපුරයෙන් ආපු වර්තමාන දියවඩන නිළමෙි නිලංග දෑල බණ්ඩාර විසින්. මොහු කලින් රත්නපුර මහ සමන් දේවාලයේ සහ කතරගම දේවාලයේ බස්නායකධූරයන් දැරැවා. මෙම දේවාල සල්ලි උල්පත්. ඔහු මෙම තනතුරැවලට පත්වීමට අතිවිශාල මුදලක් වියදමි කළා. ඊට රාජපක්ෂලාගේ අනුග්‍රහය හොඳින්ම ලැබුනා. චමල් රාජපක්ෂගෙ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂ කතරගම බස්නායක ධූරය අත්අරින කොට එය බාරදුන්නෙ දෑල බණ්ඩාරට. එය නරියට කුකුල්කොටුව බාරදීමකට සමානයි. දියවඩන නිළමෙි තෝරා පත්කරගැනීම සඳහා ඡන්දබලය හිමි උඩරට පලාත්වල සියළු ප්‍රාදේශීය ලේකමිවරැන්ට, හාමුදුරුවරැන්ට සහ දේවාලවල භාරකරැවන්ට මොහු දොළපිදේනි සහ අල්ලස් ලබාදුන්න බව නොරහසක්. සමහරැන්ට TV හා ශීතකරණ වැනි වටිනා භාණ්ඩ සමග විශාල මුදල් ප්‍රමාණයක්ද ලබාදුන්නා. ප්‍රාදේශීය ලේකමිවරැත් මෙි වැඩෙිට හරිම කැමතියි. ඇයි? පඩියට අමතරව විශාල ජරාවක්. ප්‍රාදේශීය ලේකමි කාන්තාවක් හෝ අන්‍ය ආගමිකයෙකු නමි ඇයට හෝ ඔහුට ඡන්දබලය නෑ. මෙම තනතුරට පත්උන කෙනෙකුට එම තනතුරේ අවුරැදු 10 ක් එක දිගටම ඉන්න පුළුවන්. නිළනිවාස, නිළවාහන, ආරක්ෂකයින් ඇතුළු සියළු වරප්‍රසාද ලැබෙනවා. පළවෙනි අවුරැදු 10 අවසන්වෙලා දැන් දෑල බණ්ඩාර ගත කරන්නෙ දෙවැනි අවුරැදු 10 නිළකාලය. මෙය රටෙි ජනාධිපතිවරයාටවත් නැති වරප්‍රසාදයක්, මොකද? ජනාධිපතිවරයාගෙ නිළකාලය වසර 5 යි. ඊටපසු නැවත ඡන්දෙකට යායුතුයි. එම නිසා මෙම තනතුරැවලට පුද්ගලයින් තෝරන විහාර, දේවාලගමි පනත වහාම සංශෝධනයට ලක්කළ යුතුයි. ඉස්සර දියවඩන නිළමෙිධූරය දැරෑ නුවර සමිභාවනීය මිනිස්සු මෙම ධූරයේ ගෞරවය රැක්කා. මුදල් හමිබකළේ නෑ. මෙම තනතුර වාණිජකරණයට ලක්කළේ නෑ. දළදා මාලිගාවට වාර්ෂිකව අතිවිශාල ආධාර මුදල් ලැබෙනවා. ඉඩමිවලින්ද විශාල ආදායමක් ලැබෙනවා. අනිත් කාරණය මෙි පෙරහැරට රැගෙන එන අලින්ට කරන වදහිංසා වෙිදනාකාරීයි. වරක් ඇතින්නගෙන් කිරිබිබී හිටපු අලිපැටවි මවගෙන් වෙන්කිරීමට තරමි දෑල බණ්ඩාර අකාරැණික උනා.
    මෙි කරන අපරාධ සහ දූෂණවල හැටියට මොහුට යන්න වෙන්නෙ අපායට තමයි. ඡන්ද බලය හිමි රාජ්‍ය නිළධාරීන් තමුන්කරන මෙි අසාධාරණ, දූෂණ ක්‍රියාගැන තම හෘද සාක්ෂියට අනුව සිතාබැලිය යුතුයි. මෙි අපරාධය ඉදිරියට කරන්න එපා. එය ඔබලාගේ හත්මුතු පරමිපරාවටම සහගහන අපරාධයක්.

    • AP says:

      Factually wrong. Dela Bandara was the Basnayake Nilame of Kataragama Devalaya way before Shashindra Rajapakse became Basnayae Nilame. Both Niranjan Wijeratne and Dela Bandara competed the same way to get elected as the Diyawadana Nilame in 2005 and again in 2015 under Yahapalanaya. Same result. Chamuditha here is propogating utter lies as he is doing youtube interviews for money. Daladawa is the most sacred thing we have and that cannot be alienated in anyway. The buyer must be a mad once like Chamuditha to say that he wants to buy it.

    • Barapathala chodana rasiyak! Ema siyalu chodana waha apakshapathee vimarsanayakaata lak kireemata adala baladarin kriya karanu ethei api balaporoththu wenawa!!!

  6. sunil says:

    rate sampath dhanaya balaya athi un soora kanne me wage coments dana niwata harak lankawe bahuthara nisa .

  7. සම්පත් says:

    ඔය පැත්තේ ඉඩම් වලට නම් ගේම දෙන්නේ මුස්ලිම් උන්.

  8. Snap says:

    අනේ පල හොර රාවනා බල්ලෝ මුන් මන්ද මානසික පිස්සෝ ටිකක් ගිනි ගෙඩි දිදී ඔහේ නන්තරේ යනවා කාලකන්නි බලපන් ගිහින් උබේ අම්මා අක්කා wath විකුනලද කියලා

    • Priyantha says:

      දලදා වහන්සේ ට අයත් දේපල වංචනික විදියට විකුණන බව පැහැදිලිවම පත්තර පවා පෙන්වද්දිත් මිනිහට බනින මිනිස්සු උඩගෙඩි දෙන්නෙ තවත් හොරකම් කරපල්ලා කියලද. වැදගත් වෙන්නේ මිනිහගෙ ඇදුම නෙවෙයි. කියන තොරතුරු. උඩ සමහරක් ප්‍රකාශ දැක්කම පේනවා මේ රටේ සමහරක් හැසිරීම්

  9. Disce ammata discede says:

    මාද්‍ය ගණිකාවන් පිස්සන් සමග යහන් ගත වීම.

Leave a Comment

Main News