දවල්ට පැය 1.45ක් විදුලිය කපන කාලසටහන මෙන්න.. රාත්‍රියට පැයක්..
August 19, 2020 at 12:02 am | lanka C news
දැනට ක්‍රියාත්මක වී ඇති රාත්‍රී කාලයේ දී විදුලි කප්පාදුව අවශ්‍ය වුවහොත් දිවා කාලයේදීද ක්‍රියාත්මක කිරීමට විදුබල මණ්ඩලය සූදානමින් සිටියි.
මේ අනුව දිවා කාලයේදී ද විදුලිය සිඳලන අදහස් කරන වේලාවන් විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
රට කලාප හතරකට බෙදා පැයකුත් විනාඩි 45ක කාලයක් මෙසේ දිවා කාලයේදී විදුලිය සිදලීමට අදහස් කර සිටී.
නොරොච්චෝල බලාගාරය නිසි ලෙස ක්‍රියාත්මක වන තෙක් මෙම විදුලි කප්පාදුව දින හතරක පමණ කාලයක් එසේ ක්‍රියාත්මක වෙයි.
විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කර ඇති විදුලිය සිදලන කාලසටහන මෙසේය.
නොරොච්චෝලේ නැත්තනම් රටටම ලයිට් නෑ.
තියන නොරෝච්චෝලේට බනිනවා මිසක් එකෙක් වත් නොරොච්චෝලේ රීප්ලේස් කරන්න බලාගාරයක් හැදුවද? නෑ.
මගුලක් කථා කරනව එතකොට කොහොමද ceb ලොක්කන්ටයි ඇමතිලන්ටයි සිකුර ලබන්නෙ. දැන් මේකෙන්ම මැතිවරණ වියදම් ගොඩ ඉතුරුව ලාභ කව්ද පාඩු ලබන්න වැඩ කරන්නෙ. ඕව හදල මේන්ටේන් කරනවට වඩා පෞද්ගලික බලගාරෙකින් මිළට ගන්නව ලේසි නැද්ද? කාලයක් අඩු මිළට ඉන්දියාවෙන් විදුලිය මිළට ගන්න හදන කොට යන්තම් දේශප්රේ මීයන් විදිහට අපිට ලබන්න ගිය සෙනසුරා එළවගත්තෙ.
මෙතන විදුලිය පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම සදහා ලොකු ගේමක් යන්නේ .පොහොට්ටුවේ මැතිවරණ කටයුතු සදහා අති විශාල බර පැනක් දැරුවේ. මේ පුද්ගලික බලාගාර හිමි කරුවෝ. මේ හොර තක්කඩි දේශපාලුවන් හා විදුලිබල මන්ඩලයේ අමන තක්කඩි රැල හදන්නේ රට විනාශම කර දාන්ඩ .මේව ගෝටට තියා සක්කරයටවත් වලක් වන්ඩ බෑ. මේ රටට් හමුදා පලනයකින් මිස ප්රජාතන්ත්රවාදයෙන් නම් රට ගොඩ ගන්නවා බොරු .
ඔන්න අද ඩලස් ප්‍රවුර්ති සාකච්චාව කැදවල කියනවා. ජනතාව අදුරේ තියන්ඩ බෑ. එමනිසා හදිසියේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කලා කියල. අපි නොදන්නා ඩලස්. ඔය ඒකකයකට ගෙවන මුදලින් 4 න් 3ක් යන්නේ දේශපාලුවන්ගේ සාක්කුවට හා වුදුලිබල මන්ඩලයේ මාෆියාවට.
ගරු ජනාධිපති තුමණි විදුලිබල අමාත්‍ය දූරය වහාම විදුර වික්‍රමනායක හෝ චන්න ජයසුමන වගේ කෙනෙකුට බාර දෙන්න. මේ කැබිනට් එකේ වෙලා තියෙන්නේ නරින්ට කුකුල් කොටුව බාර දීම .
ජාතික වියශනකදී සියලුදෙනාම රජයට සහයෝගය දැක්වීම යුතුමක්
නොදකින් කරන්ට් දෙන්න බැරි ආන්ඩු.
විදුලි බල මාෆියාව. ගෝටට නවත්තන්න පුලුවන්ද???????????