දවසකට තිස්දාහක තෙල් වියදමක් යනවා.. මන්ත‍්‍රීන්ට සාමාන්‍ය වාහනවල යන්න බෑ.. ගෙදර හිටියනම් ලක්‍ෂ 25ක් හොයනවා..

December 1, 2016 at 12:00 pm | lanka C news
දවසකට තිස්දාහක තෙල් වියදමක් යනවා.. මන්ත‍්‍රීන්ට සාමාන්‍ය වාහනවල යන්න බෑ.. ගෙදර හිටියනම් ලක්‍ෂ 25ක් හොයනවා..

මන්ත‍්‍රීවරයෙකුට දිනකට රුපියල් විසපන්දහසක, තිස් දහසක පමණ ඉන්ධන වියදමක් දරන්න සිදුවන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මන්ත‍්‍රීවරුනට සාමාන්‍ය වාහනයක ගමන් බිමන් යන්නට බැරි බවත් හොද වාහනයක් උවමනා බවත් ඔහු සදහන් කරයි.

තමනට දේශපාලනය නොකර සිටියේ නම් මාසිකව ලක්‍ෂ 25-30ක ආදායමක් ලැබෙන බවද ඔහු සදහන් කලේ කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

122 views

24 Comments to “දවසකට තිස්දාහක තෙල් වියදමක් යනවා.. මන්ත‍්‍රීන්ට සාමාන්‍ය වාහනවල යන්න බෑ.. ගෙදර හිටියනම් ලක්‍ෂ 25ක් හොයනවා..”

  1. Notthischange says:

    Ehenam nokara hitpan. balen adagena awith deshapalaneta damma wagene ban me haraka kathakaranne…

    • TaxMan says:

      ඇමති සේනසිංහ, තමුන්නාන්සේ පාර්ලිමෙන්තු එන්න කලින් අවරුදු 5 තුල වාර්ෂිකව කොපමණ ආදායම් බදු ගෙව්වද?

      • manel says:

        නියමයි….දැන් පාර්ලිමේන්තු ඇවිල්ල ලක්ෂ 50ක් වත් හොයන්න එපෑයැ…

    • Amda says:

      අපේ බදු මුදලින් යැපිලා අපිටම කෙලින හිඟන්නෝ…ඒ උනාට කට ඇරියම කියන්නේ, “අපි පොඩි කාලෙ ඉඳල බෙන්ස් වල ගියා, අස්සයො හිටියා..” කියල.එහෙනම් ඉතින් බූදලෙන් ජීවත් වෙයන්කො. හරියට අපිට ඕනවට දේශපාලනේ කරනව වගේ අතින් වියදම් කරගෙන.

  2. kapila says:

    etin ainn wela gedara palako,mokatada ochara amaruwen enney.modaya keuwot kiyane oyea wage harak katawak.tanakola mitiyak ewannada.

  3. sunil says:

    All that is correct Mr Minister.. But this is quite different to what you said before being elected..!!

  4. susantha says:

    hoyanko gedara indala

  5. Krishantha says:

    Please stay at home then. Its good for the country.

  6. DRS says:

    So Sujeewa buy a Prius or a Vezel. I have driven to Trinco from Colombo and back on a single full tank in my vehicle which is big diesel SUV with my family onboard and a roof box. It costs 7000 to fill it up with super diesel.

    Just like the Yahapalana budgets this guys numbers never add up. Politics is a service to the public. You have to expect a lesser lifestyle for a lower pay.

  7. ithin gethar hitiyanam. iwarne………

  8. TaxCollector says:

    Minister, please disclose the amount of annual income tax which you paid for the 5 years prior to becoming an MP.

  9. sam says:

    So why dint you the country would have been rid of one more idiotic politician. How come you would have earned 23 to 30 lakhs?

  10. Joe says:

    Bullshiting public!!!

Main News