දවසකට 04 බැගින් උදාගම්මාන 2500ක් හදනවා..- සජිත්
May 29, 2018 at 12:00 pm | lanka C news
නිවාස ඇමතිවරයා පෙල තමන් උදාගම් 2,500ක් වත් හැදුහවොත් නම්බුව තියාගෙන යන්න පුළුවන් යයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
උදාගම් 718ක් දැනට හැදෙන බවත් 2,500ට ඉලක්කයට යන්න නම් ඉදිරි කාලය තුල දිනපතා ගම්මාන 04ක් බැගින් සෑදිය යුතු බවත් ඔහු සදහන් කරයි.
මෙම ඉලක්කය 2019 දෙසැම්බරය අවසන් වන විට කෙසේ හෝ සිදු කරන බවද ඇමතිවරයා කියා සිටියේ කෑගල්ලේදී පැවති නිවාස ණය බෙදා දීමේ වැඩපිලිවෙලක් අමතමිනි.
තම අමාත්‍යාංශය අද වෙද්දී අමාත්‍යාංශ 6 කට කොටස් කර දී ඇති බවත් ඒ සියල්ල එකට තිබුනේ නම් බොහෝ වැඩ කල හැකිව තිබූ බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
කෝන් පිට්ටු වගේ තියෙයි!
කලින් ඇමතිතුමා කොන්පිට්ටු හදලා, ඒව කැඩිල මිනිස්සු උද්ඝෝෂණ කරනවා.ටීවීවල නිව්ස් එහෙම බලනවා, මේකම කොට කොටා ඉන්නෙ නැතිව.
මොහුගේ පියාත් “වසර 2000 දී සැමට සෙවන” කියලා ව්‍යාපෘතියක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලානේ.
ඔව් ඒකෙන් විශාල පිරිසකට ගෙවල් ලැබුනා. අදටත් අපිට දෙවැනි වැඩිම විදේශ විනිමය ගේන ඇඟලුම් කම්හල් වලට මූලික වුනෙත් මෙතුමගෙ පියා.ඒ කාලෙත් අද වගේම සක්කිලි සුද්දන්ට ජංගි මහනවා කියල ලොකුවට උඩපැන්නා.ඒවවත් නැත්තම් දැන් රට හොම්බෙන් තමයි යන්නෙ.
හදපන් හදපන්. හදලා දීලා ගෙදර යන්න සූදානම් වෙයන් .
ගෙදර ගියත් මොකද බන් වැඩක් කරලනෙ. අනික ඉතින් මෙලෝ රහක් නැති පබාල,ගීතල ඇතුලට ගිය එකේ මෙහෙම හරි වැඩක් කරන එකෙක් ගෙදර යවන්නත් පුලුවන්.මොකද තොපි වගේ හරකුන්ටත් ජන්දෙ තිටයනවනෙ.
දවසකට 04 බැගින් උදාගම්මාන 2500ක් හදනවා නිදන් හාරනවා පුරාවස්තු විනාශ කරනවා. රට වෙනුවෙන් මන් හැදෙනවා. ලැවරියා ඇවරියා. නේද පුංචි අම්මේ.
Grade, do something for the poor people of the country, we know you are not going to steal anything from general public’s wealth,same like previous ministers, but remember, the previous minister distributed houses among his relatives, make sure not to do like that,God bless and good luck for you.
යකෝ දවසකට ගම් හතරක් හදනව කියන්නෙ පොඩි වැඩක්ද?සමහර විට මෙයාගෙ ස්මාර්ට් ෆෝන් එකෙන් වෙන්න ඇති,ලෝකයම දැන් පුංචි ගම්මානයක් කියනවනෙ.
එක්කෝ මූට පිස්සු,නැත්නම් පිස්සු මූට?????????