දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොවේ ගැසුවත් කිසිත් නොවෙයි.. සතොසෙන් රසායනික අඩංගු හාල් ජනතාවට විකුණයි.. [Video]

June 4, 2017 at 2:10 pm | lanka C news
දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොවේ ගැසුවත් කිසිත් නොවෙයි.. සතොසෙන් රසායනික අඩංගු හාල් ජනතාවට විකුණයි.. [Video]

මේ දිනවල ලක් සතොස මගින් අලෙවි කරන ආනයනය කරන ලද සහල් සම්බන්ධව පාරිභෝගිකයකු විසින් මේ වනවිට එම සහල් මිලදි ගත් පිටකෝට්ටේ ලක් සතොස වෙළෙද සැල වෙත පැමිණිලි කොට ඇත.

එම පාරිභෝගිකයා පවසන අන්දමට මෙම හාල රසායනික සංඝටක ඇතුලත් කොට කෘත්‍රිමව නිෂ්පාදනය කොට ඇති බවක් හැගේ.

ඇය විසින් එවන ලද මෙම වීඩියෝව නැරඹීමන් මෙම හාල් පරිභෝජනය කිරිම මනුෂ්‍ය ශරීරයට හානි කර බැවින් සතොස ගබඩාවල ඇති හාල් සම්බන්ධයෙන් වහාම පරික්ෂාවට ලක් කොට එම හාල් තොග නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ද එම පාරිභෝගිකයා ඉල්ලා සිටි.

මේ සම්බන්ධව වහාම පරීක්ෂාකොට දැනට ලක් සතොස අලෙවිසැල් වල අලෙවියට තබා ඇති සහල් තොග ඉවත් කොට අවශ්‍ය තීරණයක් ගත යුතු බවත් විශේෂයෙන්ම ගංවතුරෙන් පිඩාවට පත් ප්‍රදේශවල සතොස මගින් මිලදිගෙන බෙදාහරින වියලි ආහාර ද්‍රව්‍යයවල මෙන්ම පිසු ආහාරවල ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කල යුතු බව ජනතාව අවධාරණය කරයි.

82 views

13 Comments to “දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොවේ ගැසුවත් කිසිත් නොවෙයි.. සතොසෙන් රසායනික අඩංගු හාල් ජනතාවට විකුණයි.. [Video]”

  1. Chami Dehiwala says:

    යකෝ මුන් දෙයියන්ගේ හාල් ගෙනල්ලද ?

  2. Jude says:

    වෙළද ඇමති බදියුදින් නේද ? එහෙමනම් රටේ පාරිභෝගිකයන්ට අල්ලාහ් පිහිටෙන් ලගදීම රෝහල් වලට .. සතොස ගබඩාවල ඇති හාල් සම්බන්ධයෙන් වහාම පරික්ෂාවට ලක් කොට එම හාල් තොග නිකුත් කිරීම වහාම නතර කල යුතුයි…

  3. Kamal says:

    ආන්ටි ඕවා කැකුලු හාල්.

  4. මත්පෙති වික්ක ඇබිත්ත කොලුවා says:

    මේ හාල් වස විශ නැති රතනයට ගිල්ලවමු.

  5. "සාධාරණ සෝභිත​" says:

    මෙව්ව දවසක් ගත වුනත්(පැය 24ක්)පිළුණු වෙන්නෙ නැහැල්ලු.එකත් එකටම මෙව්ව ගෙන්නන්න ඇත්තෙ තාමත් පොළොන්නරුවෙ ඉඳල කොළඹට කෙහෙල් කොලේ ඔතල ගේන බත් කන කෙනා වෙන්න ඇති.

    • Sihala Yaka - සිහල යකා says:

      අපේ ලොකු බිස්නස් කාරයෝ කුණු වතුර වල පල් කරල හදන සම්බා උයල පැය කිහිපයකින් බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා කුණු වෙනව​. මේවා එලෙස වෙන්නෙ නෑ. පැය 24 ක් තියෙනව​.
      සීතල දිනවලට තවත් කාලයක් තියෙනව​.
      මේ ස්ටිකී රයිස් වර්ගයක්. ඒවගේ ඇලෙන බව ආවේනික ලක්‍ෂනයක්.

  6. Disce aut descede says:

    අනේ මෝඩ නෝනා ඕවට කියන්නේ ස්ටිකී රයිස්.

    ජපානෙ, චීනෙ ඕව තමයි කන්නේ කෝටු වලින් අරන්.
    අපේ බත් උයනව වගේ වතුර යහමින් දාල උයන්න ගියාම කැඳ වෙනව​. රට ගියපු අය ඕන තරම් ඉන්නෙ. කාගෙන් හෝ අහල බලන්න​.
    ඉන් දියාවෙ තියෙනව පොන්නි සම්බා කියල එකක් . අපේ පල් කරල හදන සම්බ වගේ පිලුණු වෙන්නෙ නෑ.

    • Bathkoora says:

      Ithin bola kawda sticky rice basmathi kiyala wikunanne? Anika sticky rice ata basmathi walata wada kotayi. Sticky neweyi mona rice ekak wunath Lankawa wage hot humid climate ekakdi ikmanin pilunu wanawa.

      • Ggana says:

        Lankawe basmathi kiyala wikunana samahara haal niyama basmathi nowe. Ewa uyanawita basmathi walatath wada aduwen wathura danna ona.

  7. kamal says:

    badurdeen sinhalayanta wasa kawai

  8. Rev says:

    මේවා ස්ටිකි රයිස් වෙන්න පුලිවන්. ඒත් සිංහලයා දැඩි ලෙස පරිස්සන්වියයුතු අවස්ථාවක් මේක.

    මුස්ලිම් අන්තවාදි දේශපාලකයෙක් සිංහලයාගේ ආහාර පිලිබදව කටයුතුකරනවා.

    අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර වැනි පැතිවල මුස්ලිමුන්ට අයිති ව්‍යාපාරවල අළුත් හාල් සමග පරන හාල් මිශ්‍රකරනවා.

    ග්‍රැන්ඩ්පාස් පැත්තෙත් මුස්ලිමුන්ට අයිති ගුද්ම්වල පරණ කාලය ඉකුත්වීමේ දිනය පැන්න ආහාරවල ඇසුරුම් මාරුකර කාලය ඉකුත්වීමේ දිනය වෙනස්කර නැවත වෙලද පොලට නිකුත්කරනවා.

    • sarath says:

      අනේ මෝඩයෝ එතකොට ඒ හාල් මුස්ලිම් එවුන් වෙළඳ පොලෙන් මිලදී ගන්නේ නැද්ද. ඇයි ඒවායේ සිංහල ඔන්ලි කියල ස්ටිකර් ගහල ඇතිනේ? මේවට කියන්නේ මෝඩ චූන් කියල

  9. ⁣ලංකාවෙ තියෙනවට වඩා බොහොම ගොඩක් හාල් වර්ග ලෝකෙ තියෙනවා. මෙික චීන්නු, ජපන්නු කන ස්ටිකි රයිස් එකක් වගෙයි. අපේ විදිහට බත් ඇට වෙන්වුනොත් කූරු වලින් කන්න බෑ.ඒකයි මෙි ඇලෙන හාල් ඒ අය උයන්නෙ. මෙිව ප්ලාස්ටික් නෙවෙයි. ඒ හාල්වල විදිහ. තව විවිධ පාට සුවඳ රස තියෙන හාල් ජාති තියෙනවා. ඒ වුනාට ලංකාවෙ මිනිස්සු හොයන්නෙම සම්බා,නාඩු,කෝරා,බාස්මති.

Main News