දවසට ලක්‍ෂ 05ක් එන්නත්කරණය මහලොකු විජ්ජාවක්ද.. ලංකාවටම දවසෙන් එන්නත් ගහන්න පුළුවනි…

August 4, 2021 at 3:22 am | lanka C news
දවසට ලක්‍ෂ 05ක් එන්නත්කරණය මහලොකු විජ්ජාවක්ද.. ලංකාවටම දවසෙන් එන්නත් ගහන්න පුළුවනි…

දවසකට ලක්ෂ පහක් කොරෝනා එන්නත්කරණය මහ ලොකු විජ්ජාවක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

අවශ්‍ය එන්නත් ටික ලබා දෙන්නේ නම් දිනක් ඇතුළත මුළු ලංකාවේම ජනතාවට එන්නත්කරණය කිරීමට හැකි බවද ඒ මහතා පවසයි.

එතරම් ප්‍රබල, විධිමත් ප‍්‍රජා සෞඛ්‍ය යාන්ත්‍රණයක් මෙරට තිබෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

37,766 views

40 Comments to “දවසට ලක්‍ෂ 05ක් එන්නත්කරණය මහලොකු විජ්ජාවක්ද.. ලංකාවටම දවසෙන් එන්නත් ගහන්න පුළුවනි…”

  1. Manusha Gono says:

    අයියෝ මේ ආන්ඩුව කොරෝනා පාලනය කරයිද? එහෙම වුනොත් ආර්තිකයත් දියුනු වෙයි. ලබන පාරත් ඉවරයි. අයියෝ

  2. dev says:

    anduwe wada piliwelata munge delo rath wela

  3. p.d gonawardena says:

    කටින් නම් පුලුවන් මුලු ලෝකෙටම ගහන්න එක දවසින්…..කාලකන්නි…. හොද දෙයක් කරන කොට මුන් ගේ පුපේ ඉත්තෑවෝ යනවා….ඇයි අප්පා මුන් ඉස්සරහ ඔය මයික් අල්ලන්නේ….

  4. N P Perera says:

    Real donkey.

  5. Priyankara says:

    Thopi wage kaiwaru karayo hinda thamai lankawata kelawela thiyenne.

  6. මහදැනමුත්තා says:

    අනේ බොලව් උඹල වගේ එවුන් තමා ඕනේ විපක්ෂයට මොකද ආණ්‌ඩු කරන කොට උඹල ගෙන් වැඩ ක් නැහැනේ කටින් බතල හිටවන්න උන්

  7. HUKARIS says:

    A Manushaya ge amanushya katha. Kalakanni pinguththara, muduma, moosala, balu, peretha, wesaganiyekuage puth, pimpiyekuta jathaka, sakkili, jada, asikkita, pahara, buuru, moda, valaththa, muduma, pacha, balla.

  8. ඇත්ත යථාර්ය says:

    මුන් රටට කෙළ වෙනකම් බලා සිටින්නේ, හොදක් වෙනවාට කැමති නැත. කටින් බතල හිටවන්න පුලුවන්, අල්ලස් ගෙන පිට රට සවාරිය ගිය පුවත අපට මතකයි.

  9. පොරමෝලා says:

    ඒ උනාට ගෑණියි ලමයිනුයි අනාත කරල වෙන ගෑණු ගන්න එක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි