දවසට ලක්‍ෂ 05ක් එන්නත්කරණය මහලොකු විජ්ජාවක්ද.. ලංකාවටම දවසෙන් එන්නත් ගහන්න පුළුවනි…

August 4, 2021 at 3:22 am | lanka C news
දවසට ලක්‍ෂ 05ක් එන්නත්කරණය මහලොකු විජ්ජාවක්ද.. ලංකාවටම දවසෙන් එන්නත් ගහන්න පුළුවනි…

දවසකට ලක්ෂ පහක් කොරෝනා එන්නත්කරණය මහ ලොකු විජ්ජාවක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

අවශ්‍ය එන්නත් ටික ලබා දෙන්නේ නම් දිනක් ඇතුළත මුළු ලංකාවේම ජනතාවට එන්නත්කරණය කිරීමට හැකි බවද ඒ මහතා පවසයි.

එතරම් ප්‍රබල, විධිමත් ප‍්‍රජා සෞඛ්‍ය යාන්ත්‍රණයක් මෙරට තිබෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

37,766 views

40 Comments to “දවසට ලක්‍ෂ 05ක් එන්නත්කරණය මහලොකු විජ්ජාවක්ද.. ලංකාවටම දවසෙන් එන්නත් ගහන්න පුළුවනි…”

  1. Lankasiri says:

    I think this is a great achievement, agreed that we should have started earlier. But this is great as countries like Australia struggling to rollout 200k a day.

  2. චන්ඩි කොල්ලා says:

    ඔයතරම් හයියෙන් උම්බෑ කියන්න එපා බං!මේ පාර දුන්නට වඩා හොඳ තණකොළ මිටියක් ලබන පාර දෙන්නම් ගෙදරටම වෙලා කකා ඉන්න.යකෝ ගාල්ලේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා!

  3. NuwanJ says:

    ඔන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්
    උම්බෑෑ….

  4. nimal says:

    Ammata siri 500k for day. OMG how did govt did so.
    Mama hitanne mu anduwe contract ekek karanne, mu kiwwe natanam rate minissu eka dannet nahane

  5. Chan says:

    Australia wage countries walath gahanne maximum oya gana thamai. What a great achievement!! Hats off to the decision!!!

  6. sdfr says:

    ඔිනැම බුරුවෙක්ට දේශපාලනේ කරන්න පුළුවන්..?!

  7. Ras says:

    We must form new political party by eliminating useless politicians (Like this fool) in all political parties. By mid of 2022, will work together to achieve this target

  8. DON says:

    This man is the most dishonest and opportunists parliamentarian in the entire Galle district. He think people are stupid.

  9. සුදු මහත්තයා says:

    මූ නං දකුනේ එකෙක් නෙවෙයි, නොදකින් විතරක් මු අපිට ලැජ්ජ කරනවා

Main News