දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි..

September 26, 2020 at 10:06 pm | lanka C news
දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි..

පොලොන්නරුව උපදේශයේ ප්‍රදේශ කිහිපයකට අහසේ සිට ඇදවැටුණු අගන්තුක ද‍්‍රව්‍යයක් හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි භීතියකින් පසු වෙයි.

ඔවුන් පවසන්නේ මෙම ආගන්තුක ද්‍රව්‍යය විදුලි රැහැන් වල සහ ශාක වලද රැඳී ඇති බවයි.

අද දවස පුරාම වරින් වර මෙම ද්‍රව්‍ය අහසින් වැටුනු බව ද ඔවුහු කියති.

අතින් ඇල්ලීමේදී නුසුදුසු වූ ස්වභාවයක් ගන්නා මෙම ද‍්‍රව්‍ය මකුණු දැල් වලට සමාන බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරති.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් තැතිගැන්මකට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍යවාසී පූජ්‍ය චුල්ලපන්තකාලංකාර හිමියන් සඳහන් කරති.

මේ වන විට එම ප්‍රදේශය තුළ උල්කාපාත, පාවෙන පීරිසි, පිටසක්වල ජීවින් ගැන විවිධ මතවාදයන් පැතිරී යමින් ඇති බවද උන් වහන්සේ කියති.

මේ කුමන ද‍්‍රව්‍යයක් දැයි පරික්ෂා කර ජනතාවගේ සැකයද දුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එහිමියන් රජයෙන් ඉල්ලා සිටිති.

51,667 views

16 Comments to “දවස පුරා අහසින් ආගන්තුක ද‍්‍රව්‍යක් වැටේ.. පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි භීතියකින් පොලොන්නරුව ඇලලී යයි..”

  1. whohoo says:

    සිරිගේ වැඩක්

    • Alapaluwa says:

      නොදකින් ගොන් බයියෝ

      • Saman says:

        යකු තෝ හැම එකකටම බියයි ගැන කතා කරන්නෙ තෝ කොහෙන් වැටුනු ප…යෙක්.

        තෝත් මට නම් පේන්නෙ පිටසකවලයෙකුට ජාතක වෙච්ච එකෙක්ද කොහෙද ?

      • Saman says:

        යකෝ තෝ හැම එකකටම බයියො ගැන කතා කරන්නෙ තෝ කොහෙන් වැටුනු ප…යෙක්ද ?

        තෝත් මට නම් පේන්නෙ පිටසකවලයෙකුට ජාතක වෙච්ච එකෙක්ද කොහෙද ?

  2. Ajith says:

    උකූසූ ප්‍රහාරයක්…

  3. පිටස්ක්වල ධාතු මෝචනය වෙලා says:

    ඉතා ඉක්මනින් සොයා බලන්න මේ පැත්තේ ගංජා කසිප්පු වල එහෙම හිඟයක් තියනවාද කියල ..ඒව මදි වෙනකොට මේ වගේ නිවුස් එනවා.

  4. Billa says:

    ඔය වැටෙන ද්‍රව්‍යය හිටන් අතින් අල්ලන්න එපා හිටන්. මහා භයානක රසායනික ද්‍රව්‍යයක් හිටන්. අල්ලපු වහාම මැරෙනවා හිටන්.

  5. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    ඔය වැටෙන්නෙ පිටසක්වලයන්ගේ ධාතු… තැන්පත් කරගෙන මහ හයියෙන් පිකර් කවිබණ දම සැදැහැ සිතින් වන්දනා කරන්න පින්වතුනි

    • John says:

      නැහැ අල්ලාහ් ඔහුගේ පරාදිසියේ සිටින මෝඩ ජිහාත් කාරයන්ගේ බෝම්බ වල සුන්බුන් එවනවා අරන් බලයන් පල්ලියට සිකුරාදාට එන ජිහාත් හම්බයන්ට පෙන්නපන්

  6. Fernando says:

    “…And there shall be signs in the sun, and in the moon, and in the stars; and upon the earth distress of nations, with perplexity; the sea and the waves roaring;….”Luke21:25

  7. kamal says:

    මහපොලොවෙන් මතු උන එකා මදිවට අහසිනුත් මතු වෙනවද දන්නේ නැහැ.

  8. narada says:

    හරිම සරලඊ, ලංකාව පිහිටලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණය අඩුම සහ විශ්ව ශක්තිය වැඩිම කලාපයේ. විශේසයෙන් පොලොන්නරුව දිබුලාගල, රිටිගල සම්බන්දව විස්තර කල නොහැකි අත්බුත සිදුවීම් කලින් කල වාර්තා වෙනවා. මේ සියල්ල උතුම් රාවණ ඉතිහාසය ට සම්බන්ද වේ

  9. අල්ලා says:

    දෙවියන්ගෙන් පණිවිඩයක්…

  10. Sarath says:

    දකුණු ඉන්දියාවේ දී ගුවන් යානාවක කක්කුස්සියක් කඩාගෙන වැටිලා එහෙ උන් මිදිච්ච ගූ කෑලි ගිහින් තියාගෙන වැදලත් තිබුන මීට අවුරුදු දෙක තුනකට කලින්

    • John the baptice says:

      වදුරන්ට වදින ඉන්දියාවේ මෝඩයෝ ගැන කියලා වැඩක් නැහැ ..අහසින් වැටෙන කුණු වලට වදින්නේ මෝඩයෝ Trumpට දේවාල හදලා දේවත්වයෙන් පුදන ඉන්දියාවේ නුගත් මිනිස්සු ගැන කවර කතාද ?

      • catseye says:

        ඇයි කැළණි ගං පතුලෙන් නාග මාණික්‍ය අරන් ආපු නයි උන්නැහේට පෝලිමේ නෙලුම් මල් අරන් ගිහින් වැඳ පුදා ගත්තු බයි පිරිස ……අමතකද ……අනුන්ට හිනා වෙන්න කලින් ඒවා ගැනත් හිතුව නම්