දශක තුනක් නොසැලී දැයට පණ දුන් විමල් හිරු සලකුණේදී හඬා වැටෙයි.. දණින් වැටී යදී..

May 14, 2019 at 10:40 am | lanka C news
දශක තුනක් නොසැලී දැයට පණ දුන් විමල් හිරු සලකුණේදී හඬා වැටෙයි.. දණින් වැටී යදී..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්විය.

දශක තුනක පමණ දේශපාලන ජීවිතයේදී ඔහු මුල් වරට එහිදී හඬා වටුනේ රට ලිබියාවක්, සිරියාවක් නොකරන්නැයි මෙරට තරුණු තරුණියන්ගෙන් ඉල්ලමිනි.

ලංකාව තුල ජාතිවාදී කෝලහල ඇතිකරමින් අභ්‍යාන්තරයට මැදිහත් වීමට ජාත්‍යන්තරය විසින් සැලසුම් කර ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ක‍්‍රියාවලියට දායක නොවන්නැයි දණින් වැටී තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටින බව ඔහු කියුවේ හැඩුම්බරවයි.

54 views

69 Comments to “දශක තුනක් නොසැලී දැයට පණ දුන් විමල් හිරු සලකුණේදී හඬා වැටෙයි.. දණින් වැටී යදී..”

  1. Aliya says:

    Munge kimbul kadulu walata rewatenna epa..mewa chanda gundu misak ratata adareta andanawa nemeiii…molen hithanna awruda gaanak mun degollo rata kaapu hati…aluthma dekmak ratata one wenawa…mewata ahu wenna EPA

    • ටොමියා says:

      අනේ නරියො, අලියෙක් කියලය උඹ හිතාන ඉන්නෙ ?.

  2. mali says:

    do not attack mulims attack mangala ranil sira and” samanala “.They are the people who brought the country into this pathetic situation.They should be expelled from the parliament by coming to the streets and organising a general strike.Do not attack muslims attack these politicians who are trying to bring external forces into the country.Who are selling our property and who g ave oxygen to extremists by doing nothnig.

  3. දේශයේ පංචායුධය විමල්! ඔබ රට දැයට වෙමින් තිබෙන ව්‍යසනය ගිරිය කඩාගෙන හඬගා කියන්නේ, හදවතින්ම බව ඔබගේ කඳුළු සාක්ෂිය.
    ඔබගේ කඳුළු වලට රට ජාතිය සදා ණය ගැතිය. ඔබට තිසරණ!
    ජය ධරණී!

  4. Roshan says:

    Wait for karma. U will see for u r deeds. Racist

  5. hasantha says:

    පච විමලය ජනාදිපතිවරනයට වත් ඉල්ලන්නද මේ හදන්නේ…

  6. Nimal says:

    Sounds like mornings prayers

  7. seaturtle says:

    Garu Gnasara himiyan boho kalakata pera kiwwe meya thama.
    Namuth unvahanse hire.
    Ven Gnanasara told us that this will happen
    He is in prison for saying the truth
    Now the Cardinal is the Govt. s Target

    OUR BIGGEST ENEMY IS THE GOVERNMENT

  8. Daya Ratnayake. says:

    what wimal said was very true …hope that absorb it by new generation .

  9. ddd says:

    ‍මේ මනුස්සය අඩ අඩා හරි රගපාල හරි කියන්‍‍නේ ‍මිනිස්සුන්ට දැ‍නෙන්න හින්ද‍නේ. කියන කාරණය ගැන හිතනව මිසක්ක මිනිහ‍‍ අඩුපාඩු ‍හොයන්න යන්න එපා. හිතට ගන්නව මිසක්ක. මම නම් දකින්‍‍නේ කවදත් රට ‍වෙනු‍‍වෙන් කෑගහපු මිනි‍හෙක්. ‍කොන්දක් ති‍යෙන සිංහල‍යෙක්.

  10. බෙරලියන්තු says:

    සිංහල, බෞද්ධ ජනතාව පිළිබඳ සැබෑ ආදරයක් ඇත්තේ විමල්,
    උදය, දිනේෂ් මහින්ද වැනි සැබෑ දේශප්‍රේමීන්ට පමණි.

Main News