දසුන් ශානක හා මා කලකිරිමෙන්..- මිකී ආතර්

July 21, 2021 at 1:20 pm | lanka C news
දසුන් ශානක හා මා කලකිරිමෙන්..- මිකී ආතර්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ඉගෙන ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සඳහන් කරයි.

ඉන්දියාව සමග ඊයේ දිනයේ තරඟ පරාජයෙන් පසු ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් පුහුණු කරුවා සඳහන් කර ඇත්තේ කණ්ඩායමේ නායක දසුන් ශානක සහ තමන් දැඩි කලකිරීමට පත්වී සිටින බවයි.

නමුත් තරගයෙන් පසු දෙදෙනා අතර හොඳ සංවාදයක් ඇති වූ බව නමුත් එය සීමාව ඉක්මවා නොගිය බව ද ඔහු කියා සිටියි.

ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් විසින් අදාල සංවාදය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් පළ කර පසු ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

102,142 views

17 Comments to “දසුන් ශානක හා මා කලකිරිමෙන්..- මිකී ආතර්”

  1. Upul says:

    We all are frustrated more than you two. Do something to bring back the love we had for cricket.

  2. ආතල් මිකී says:

    අපේ එවුන් පණ්ඩිතයි මිකී. කොච්චර කලත් හදන්න බැ. උන්ට ක්‍රිකට් බැරි උනාට උන් ක්‍රිකට් දන්නවා උඹට වැඩිය.

  3. බයියා says:

    අර කෙහෙල් කැන් ගොය්යාට පන්දු යවන්න නොදී හිටිය නම් ලන්කාවට තරගය දිනන්න තිබුනා. නායකත්වයට අත්දැකීම් මදියි.

    • saman says:

      definitely!.
      Either intentional or un intentional serious mistake did by the captain of giving “kehelkan” full 10 overs!!

  4. NAK says:

    Arguments aside dasun shanka owes an explanation on hos bowling changes.

  5. widanagunasena says:

    Namal does everything except promoting sports

Main News