‘එක මිටට-අලි අතට’.. දස ලක්‍ෂ ගණනක ජනගග ගිනියම් කල විමල්ගේ ගොල්ෆේස් කතාව මෙන්න..

May 2, 2017 at 3:27 am | lanka C news
‘එක මිටට-අලි අතට’.. දස ලක්‍ෂ ගණනක ජනගග ගිනියම් කල විමල්ගේ ගොල්ෆේස් කතාව මෙන්න..

ගාළු මුවදොර පිටියේදී පැවති දැවැන්ත මැයි රැළිය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල සම්පුර්ණ වීඩියෝව

‘එක මිටට-හරි අතට’ ලෙස වූ මෙවර ශ‍්‍රීලනිප මැයි දිනයේ තේමාව මන්ත‍්‍රීවරයා විසින් වෙනස් කර කියුවේ ‘එක මිටට-අලි අතට’ ලෙසයි.

207 views
Main News