දහඅට කෝටියක ඉඩමක් ඇමති මලික් බලහත්කාරයෙන් අල්ලගෙන.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

February 9, 2018 at 3:00 pm | lanka C news
දහඅට කෝටියක ඉඩමක් ඇමති මලික් බලහත්කාරයෙන් අල්ලගෙන.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි කෝටි 18කට වැඩි වටිනාකමකින් යුතු ඉඩමක් බලහතක්කාරයෙන් අල්ලාගෙන භුක්ති විදින්නේ යයි ඇමති මලික් සමරවික‍්‍රම මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සබාව වෙත පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිල්ල කර ඇත්තේ කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසිනි.

ඇමති මලික් සමරවික‍්‍රම ඇතුළු තවත් පිරිසක් මෙම පැමිණිල් මගින් වගඋත්තරකරුවන් කර ඇත.

123 views

3 Comments to “දහඅට කෝටියක ඉඩමක් ඇමති මලික් බලහත්කාරයෙන් අල්ලගෙන.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..”

  1. UNP කාරය! says:

    කෝටි 18… ඇවරයි… දැවරයි… තුන් දැවරයි… කම්මුතුයි!

  2. john the baptice says:

    ජම්පරේ අන්දවමු

  3. UNP බල්ලා ! says:

    නොදකින් මුගේ මුන හීනෙන් බය වෙලා වගේ…

Main News