දහතුනේ කණ්ඩායමට ආණ්ඩුව බයද?

September 23, 2022 at 8:40 am | lanka C news
දහතුනේ කණ්ඩායමට ආණ්ඩුව බයද?

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13දෙනාගේ කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ කතා කතා කිරීමේ අවස්ථාව අහුරා ඇත්තේ ජනාධිපතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියේ දී ඔවුන් වෙනත් මතයක් දැමීම නිසාද එසේත් නැත්නම් ඔවුන් දහතුන්දෙනාට ආණ්ඩුව බයවී ඇති නිසා දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

ජාත්‍යන්තර වශයෙන් පවා බරපතළ අනතුරක් එල්ල වී ඇති මොහොතක පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට පවා කතා කිරීමේ ඉඩකඩ අවුරා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව මේ බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.

– Media unit

11,981 views

5 Comments to “දහතුනේ කණ්ඩායමට ආණ්ඩුව බයද?”

  1. dev says:

    yana enaman nathi buruwo

  2. ඡන්ද ප්‍රතිඵල says:

    ගෝඨාභය රටේ…අරගලේ හිරේ…!

  3. sena says:

    රටේ නීතියක් නැත්නම් පාර්ලිමේන්තු මහ  මැතිවරණයෙන්  පැරදිච්චි අයෙක් ජනාධිපති වෙන්නෙ කොහොමද? ඉන් කියවෙන්නේ රටේ නීතියේ පාලනය හොඳින්ම ක්‍රියාත්මක බවයි…

    • Sasrasi says:

      ජනමතය කොතනද , ගරිල්ලා මාකටිං උන් ඉන්නකල් ඔහොම තමා . ජනමතය ට නෑ ඉඩක්

  4. Concerned citizen says:

    Who is scared of this bunch of losers

Leave a Comment

Main News