දහම් සිරිසේනගෙන් විරෝධයක්.. පොලොන්නරුවට කැපිල්ලක්…

March 29, 2021 at 9:20 am | lanka C news
දහම් සිරිසේනගෙන් විරෝධයක්.. පොලොන්නරුවට කැපිල්ලක්…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේ ආරම්භ කරන ලද පොලොන්නරුව නගරාන්තර දුම්රිය වන විට අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඒ පිළිබඳව තමන් පුද්ගලිකව සොයා බලන බවත් එම දුම්රිය පොලොන්නරුව ජනතා වෙනුවෙන් ලබා ගැනීමට උපරිම කැපවී කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

එසේ සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුම් තබා ඇති සටහන මෙසේය.

නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවනය වන අංක 6075 දරණ සහ අංක 6076 දරණ පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගමනාන්තය සහ…

Posted by Daham Sirisena on Saturday, March 27, 2021

62,277 views
Main News