දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

October 18, 2021 at 1:20 pm | lanka C news
දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන මහතා ‌පොලොන්නරුව ආසනයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.

දහම් සිරිසේන මහතා මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා වූ අවස්ථාවටද එක්ව සිටියේය.

46,840 views

21 Comments to “දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..”

  1. Jaga says:

    මුන්ගේ දෙවෙනි පරම්පරාවත් ඇවිත් අපේ ඊලඟ පරම්පරා හත අටක් ණය කාරයෝ කරන්න තමයි. පලාත් සබාවකටවත් වැද්ද ගන්න එපා.