දහම් සිරිසේන මැතිතුමා පුටින් මැතිතුමා හමුවෙයි.. [Photo]

April 7, 2017 at 10:47 pm | lanka C news
දහම් සිරිසේන මැතිතුමා පුටින් මැතිතුමා හමුවෙයි.. [Photo]

පසුගියදා රුසියානු සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එහි ගිය ජනපති පුත් දහම් සිරිසේන රුසියානු ජනාධිපති වැල්ඩිමිර් පුටින් හමුවී තිබේ.

එම හමුවේ පින්තූර කිහිපයක්ද සමගින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.

200 views
Main News