දහම් සිරිසේන මැතිතුමා පුටින් මැතිතුමා හමුවෙයි.. [Photo]
April 7, 2017 at 10:47 pm | lanka C news![දහම් සිරිසේන මැතිතුමා පුටින් මැතිතුමා හමුවෙයි.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/04/jgjkgjgj.jpg)
පසුගියදා රුසියානු සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග එහි ගිය ජනපති පුත් දහම් සිරිසේන රුසියානු ජනාධිපති වැල්ඩිමිර් පුටින් හමුවී තිබේ.
එම හමුවේ පින්තූර කිහිපයක්ද සමගින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.
SL political leaders must follow Mr. Putin’s way of working to build our nation (Sri Lanka)
SL politician’s are not take care the county but they will make sure they are in safe. pls re think. get examples from the world (Russia, Malaysia, India, UK etc…)
We have NO political leaders now ,,,we have only LTTE Tamil diaspora Yamapalana puppets
unmathakayek mu
Minihata hitha yatin hina athi mun mokkuda kiyala.