දහම් සිරිසේන මීලග මහ මැතිවරණයට..?
October 12, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා මීලග මහ මැතිවරණයට තරග වැදීම සදහා සූදානම් වෙමින් ඇති බවට වාර්තා පල වෙයි.
ඒ අනුව ඔහු පොලොන්නරුව දිස්ත්රික්කයේ විවිධ සමාජ ක්රියාකාරකම් මේ දිනවල සිදු කරමින් ඇතැයිද සදහන්ය.
කෙසේ වෙතත් මේ වන තෙක් ඔහු දේශපාලනයට පැමිණෙන බවක් ප්රසිද්ධියේ පවසා නැති අතර ජනාධිපතිවරයාද එවැන්නක් ගැන සදහන් කර නැත.