දහම් සිරිසේන මීලග මහ මැතිවරණයට..?

October 12, 2019 at 4:40 pm | lanka C news
දහම් සිරිසේන මීලග මහ මැතිවරණයට..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා මීලග මහ මැතිවරණයට තරග වැදීම සදහා සූදානම් වෙමින් ඇති බවට වාර්තා පල වෙයි.

ඒ අනුව ඔහු පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ විවිධ සමාජ ක‍්‍රියාකාරකම් මේ දිනවල සිදු කරමින් ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් මේ වන තෙක් ඔහු දේශපාලනයට පැමිණෙන බවක් ප‍්‍රසිද්ධියේ පවසා නැති අතර ජනාධිපතිවරයාද එවැන්නක් ගැන සදහන් කර නැත.

51 views

8 Comments to “දහම් සිරිසේන මීලග මහ මැතිවරණයට..?”

  1. T says:

    Aniwaryenma Daham awe nathnam oka Balla ge puttha nemei Balle ge puttha, Kawadada ape rate me PAUUL deshpalanata ta thitha tiyanne?

  2. Pal says:

    Yes we need young politicians to come in front.

    But never try to fallow your farther ‘s footsteps. He is cunning and brainless.

    Always obey your leadership. Don’t get caught to evil plans of the evil groups. If you see some mistakes in your party and the leader try to be smart to settle it openly with the relevant people.

    Your farther has given you a bad image already. Try to show that you are different.

  3. අනේ තොපේ පියා කොරපු හරිය තව අවුරුදු 100කට ඇති තවත් පට්ට සිරෙක් ලංකාවට එපෝ…

  4. sampath says:

    nugath despalana puthtu akkoma politics walata enawa.

  5. තරග කොරලා වරෙන් පුතේ.... says:

    තරග කොරලා වරෙන් පුතේ….

  6. UNP GAL IBBA says:

    මොකොටද ගොංසිර්සෙන ගෙදරතියලා දොන්සිරිසේන ලංකාවේ කනත්තටා වඩාම්මන්නද​????????

  7. Open mind says:

    රාජ්‍ය පාලනය පිළිබඳ හසළ දැනුමක් ඇති මෙවැනි අය පාර්ලිමේන්තු යා යුතුය.

  8. Nalaka says:

    Muuth appa wage a harakek wenna ethi,,,,

Main News