දළදා පෙරහරේ ඇතෙක් කුලප්පු වේ.. නැට්ටුවෝ දුවති..

August 23, 2021 at 8:40 am | lanka C news
දළදා පෙරහරේ ඇතෙක් කුලප්පු වේ.. නැට්ටුවෝ දුවති..

ඊයේ පැවති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් ඇසළ පෙරහරට සහභාගි වූ ඇතෙකු කුලප්පු වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඒ හේතුවෙන් පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් ඇතුළු පිරිස දිවයන අයුරුද වීඩියෝවේ දැක්වෙයි.

පසුව ඇත්ගොවුවන් විසින් ඇතා මෙල්ල කර බැඳ දමනු ද දක්නට ලැබිණ.

සිදුවීමෙන් කිසිවකුට හානියක් සිදු වී නැත.

68,681 views

44 Comments to “දළදා පෙරහරේ ඇතෙක් කුලප්පු වේ.. නැට්ටුවෝ දුවති..”

  1. The Funeral Director says:

    වනාන්තරයේ ජීවත් විය යුතු සතකු හීලෑ කිරීම නමි දස විධ , හිංසාවන්ට ලක් කර , සැරසිලි කර දැක්කීමෙන් , කවර නමි , සුගතියක්, පිනක් අත්වෙිද? සත්ව හිංසනය පිටු දකිමු. ගොං ආතල් දීම නවතමු.

  2. rocky says:

    Me rate Bawuddhayan adahanne Gauthama Budun Deshanaa kala Dhamaya nemeyi. Mun adahanne sanghaagama! Yako, oya alinta wada dena mlechcha perahara Gothrika Lakshanayak.

  3. විජය says:

    ගෙරි මස් ගාත් පිටින් කන අයගේ මහා සත්ව කරුණාව මේ සමග පහලවී ඇත.

    • කපිල සුරංජිත් says:

      ඇයි බන් කුකුල් මස් අවුලක් නැද්ද? 😀

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    ඔය අලියා රතු අලියෙක් ජේ වීපී කාරයෙක්. රජය අපහසුතාවයට පත් කරන කරපු වැඩක්. දලදා වහන්සෙගෙ හාස්කම් වලින් ඕකා අද හෙට මැරෙනව.

    • වික්ෂිප්ත says:

      දළඳා වහන්සේගේ හාස්කම්වලින් කිසිවකු මැරෙන්නේ නැත.

Main News