දළදා පෙරහරේ ඇතෙක් කුලප්පු වේ.. නැට්ටුවෝ දුවති..

August 23, 2021 at 8:40 am | lanka C news
දළදා පෙරහරේ ඇතෙක් කුලප්පු වේ.. නැට්ටුවෝ දුවති..

ඊයේ පැවති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් ඇසළ පෙරහරට සහභාගි වූ ඇතෙකු කුලප්පු වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඒ හේතුවෙන් පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් ඇතුළු පිරිස දිවයන අයුරුද වීඩියෝවේ දැක්වෙයි.

පසුව ඇත්ගොවුවන් විසින් ඇතා මෙල්ල කර බැඳ දමනු ද දක්නට ලැබිණ.

සිදුවීමෙන් කිසිවකුට හානියක් සිදු වී නැත.

68,695 views

44 Comments to “දළදා පෙරහරේ ඇතෙක් කුලප්පු වේ.. නැට්ටුවෝ දුවති..”

  1. Silva says:

    වැදගත් ප්‍රවෘත්තියක්ද ?

    • ගොබ්සන් says:

      වැදගත් ප්‍රවෘත්තියක් වෙන්නෙ මිනිහෙක් දෙන්නෙක් මැරුනහමද ඕයි ? කොච්චර හිරිහැර කරන්න ඇතිද ඒ සතාව මෙල්ල කරන්න ? ඌ කැලේ උන්නා නම් ඔහොම දුකක් ඌට නැහැනේ… දැන් තිරිසනුන් කියන්න ඕනෑ ඔවැනි වැඩකරන මිනිස්සුන්ටයි

      • SALMAL says:

        ගොබ්සන් උබේ ගොන් මොලය ටිකක් පරික්ෂා කරගනින් ..අපේ රටේ සංස්කෘතියට ,දළදා පෙරහරට අවමන් නොකර හිටපන් ..හැම රටක ඔවුන්ගේ රටට ආවේනික වූ උත්සව තිබෙනවා ..කැලේ සිටින අලින්ගේ දල,වලිගෙ කපා ගන්නා උබ වැනි වසලයෝ දළදා පෙරහරේ යන අලින් ගැන දුක් විය යුතු නැත වැඩියෙන්ම දළදා පෙරහරට අවමන් කරන්නේ අන්තවාදී හම්බයෝ සහ බෞද්ධාගමට විරුද්ධ NGO ඩොලර් කාක්කෝ
        ඔවුන් බලාගන්න ඔවුන්ගේ ආරක්ෂකයින් ඉන්නවා ..උබ සුළු ජාතිකයෙක්ද ? අන්‍ය ආගම් කාරයෙක්ද ?

        • SKF says:

          උඹ බෞද්ධයෙක්ද කියපන්කො ඉස්සරවෙලාම. 😀

  2. බුදුන් වැඩ උන්නා නම් ! says:

    බුදුහාමුදුරුවෝ වැඩ උන්නා නම් බුද්ධාගමේ නාමයෙන් වර්තමානයේ මේ කරන දහසකුත් බුද්ධ දේශනාවට පටහැනිව කරන දේවල් ගැන මොනවා දේශනා කරාවිද ? අද හැමතැනම උදේ සවස මහා සද්දෙට ලවුඩ්ස්පීකර් දමාගෙන කරන්නේ ආගමේ නාමයෙන් සූරාකෑම මිස වෙන මොකක්ද ? පව් , පින් , කුසල් , අකුසල් කියන වචන වලින් මිනිසුන්ව බිය කරලා සිලබස් එකට බුද්ධාගම ඉගෙන ගත්ත, දැන් සේරම හරි කියලා හිතන් ඉන්න අමුතු භික්ෂූන් සහ ඔවුන්ගේ අමුතු දායක දායිකාවන් මේ කරන දේවල් නිසා ඇත්තටම යනවා ඇත්තේ සුගතියටද ? දුගතියටද ? නුවණින් හිතා බලන්න…

    • ශබ්ධ දුහනය පිටු දකිමු says:

      බොරැල්ල හන්දියේ පොඩි බෝධියේ මහා සද්දෙට උදේ හවස පිරිත් දැමීම පිටිපස්සේ ඉන්නේ අර දෙවුර ගාවට කොන්ඩේ වවන් ඉන්න පත්තර විකුණන හපිචෝල් කාරයාලු? පොලිසියත් ෆුල් සපෝට්.

    • sunimal says:

      5 පාරක් ගුවන් විදුලියෙන් හදට යැදීම නතර කරපන් ….කොතරම් උත්සාහ කලත් අපේ බෞද්ධ මව් බිමේ 2500 වඩා පැරණි /පැවතී බුදු දහම විනාශකළ නොහැක ..අද අපිට රටක් තියෙන්නේ අපේ රටේ නිර්මල බුදු දහම පවතින නිසත් ,උතුම් සංඝරත්නය රට ආරක්ෂා කල නිසයි …කොතරම් උත්සාහ කලත් මිසදිටුවන්ට අපේ බුදු දහම විනාශ කල නොහැක …

      • aniwa says:

        භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ කුමක්ද ?
        මේ ප්‍රශ්නයට උත්තරය කුමක්ද ?
        අඩුම ගන්නේ බුදු දහමේ හරයවත් නොදැන පස් පව් වලින් ඔබ වෙන් නොවී ඇත්නම් කවදාවත් තමන් බවුද්ධයෙක් ලෙස නොපවසන්න .

  3. Saman says:

    නත්තලට සත්තු මැරීම නවත්වමු. ජේසු තුමන් සත්තු මැරීමට අණ කලේ නැත. සෑම සත්වයකුටම ප්‍රේම කරන්නයි ඉගැන්නුවේ.

    • Laksiri says:

      ‘…සෑම සත්වයකුටම ප්‍රේම කරන්නයි ඉගැන්නුවේ..
      හා හා හා .. පොඩ්ඩක් බයිබලේ කියවල හිටියනම්…….මෙන්න මේවා …..Genesis 9:1, Leviticus 11:1-3, Luke 22:7-15, Genesis 27:2-9, Leviticus 17:13, Leviticus 24:19-21

    • ධර්මප්‍රිය says:

      හොඳ සිංහල බෞද්ධ ප්‍රදේශවල තමා මස් මාංශ පරිභෝජනය වැඩි. මම ඒ බව දන්නෙ ප්‍රසිද්ධ මස් නිෂ්පාදන ආයතයක මාකටිං අංශයේ සේවය කල නිසා. අලෙවිය වැඩිම ඒ පැතිවල.

  4. ගොන් බයියා says:

    නැට්ටුවන්ට කොරෝනා හැදුනා ඇත්තු කුලප්පු වුනා මේවා තමා දලදා වහන්සෙගෙ හාස්කම්. සාදු සාදු සාදු

    • Gamarala says:

      අන්තවාදී හම්බයින්ට මේ ප්‍රවෘතිය ඇති බෞද්ධයින්ට අවමන් කිරීමට …ගොන් බයියා උබ පුත්තලම් බුරුවෙක් නේද ?

      • කසිප්පු ජොනී says:

        හාස්කම් බොල හාස්කම් 😀 😀 😀

  5. ගොන් බයියා says:

    මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක තිබී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. දලදා වහන්සෙගෙ තවත් හාස් කමක් සාදු සාදු සාදු

    • ගිරවා says:

      ගොන් බයියා…උබ මේ NEWS එක කියෙව්වේ නැද්ද ? අල්ලාහ් ඊශ්‍රායල් ආමි එකට බයේ මැදපෙරදිගින් පැනලා දුවලාලු …කොරෝනා හැදිලා මුළු ලෝකෙටම බෝකරමින් යනවාලු ..

      • dan says:

        ගිරවා උබ නේද කසිප්පු සාදු?

        • ගිරවා says:

          අපෝ නැහැ ,උබ අල්ලාහ් ට යදින ,අවුරුදු 7තේ, පොඩි ගැහැණු ළමයි කසාද බැන්ද ,වහල් ගැහැණු දුෂණය කරපු මැදපෙරදිග මොහොමඩ් war lord අනුගාමිකයෙක් නේද ?අල්ලාහු අක්බර් ..කියමින් කප්පන් සත්තුන්ගේ බෙල්ල අල්ලාහ් යදින්න ..ඊට පස්සේ 5 පාරක් හදට බුරපන්

  6. හේනේ මාමා says:

    සාමාන්‍යයෙන් අලි විශාල සංඛ්‍යාවක් සහභාගී වන පෙරහැරක අලි කුලප්පු වීම බලාපොරොත්තු වෙන දෙයක්. පෙරහැර සංවිධානය කරද්දී සියලුම දෙනාට ඒක ගැන දැනුවත් කරනවා වගේම ඒක වලක්වන්න මූලික ආරක්ශක පියවර අරගෙන තියෙන්නේ. දැන් ඉතින් අපේ අර අලි අයිතිවාසිකම් කතා කරන, අලි මැරුවම කට හොල්ලන්නෙ නැති උන් මේකට කවි, ගීත, රචනා ලියාවි පි‍ටු පිරෙන්න.

    • වෙල් ෆැන්ටා මුදලාලි says:

      ඔබට දළදා සමිඳු පිහිටයි නාකි මයිනෝ…

    • මීට , අලියා says:

      බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද මිනිහෝ සත්තුන්ව බැඳන් පෙරහැරේ දක්කන්න ? දත් සහ අස්ථි කොටස් වලට වඳින්න.. ?

      • මහා හුරා says:

        අලියා නොවේ උබ අන්තවාදී හම්බයෙක් , පලයන් මැදපෙරදිග කාන්තාරෙට …කුඩුගහලා මොහොමඩ් වගේ ගෑනු 72 ගන්න බුරුවගේ පිටේ පරාදිසියට පලයන්, අන්‍ය ආගම් වලට අවමන් නොකර

      • sunimal says:

        මීට , අලියා —-මක්කම් ගිහින් Mecca, Saudi Arabia. blackstone එකට වදින්නේ මොකටද ? ඒක Kaaba Stone කියන්නේ asteroid එකක් නේද ?විදුරු ගෙවල් වල සිට ගල්ගහන්න එපා බූරුවෝ

  7. නට නටා දිවීම says:

    දළදා සමිඳු පිහිටයි… සත්ත්ව හිංසාව බුදුන්වහන්සේ තදින්ම ප්‍රතික්ෂේප කල දෙයකි.. ඒ බව දැන්වත් තේරුම් ගන්න !

  8. Jagath says:

    කතරගම දෙවියන් වැඩ පටන් අරන්. දියසෙන් කුමාරයා බලය ට ගේන්න හදන්නේ 2023. රාජපක්ෂ සමය ඉවරයි ගෝටාභය ගෙන්. 👍

    • රාවණ හෙල පුත්‍ර සංගමය says:

      සම්පුඛ රෙණවඛ හොඳයිද ?

      • catseye says:

        Rawana thuma ninden aherenna langayi…….eyawa pathkara gamu………apita dadumonare onama ratakata yannath puluwan……….jayawewa………nethnam Dan hondayi

      • Jagath says:

        රණවක එන්නේ නෑ යකෝ

      • Jagath says:

        රාවණ හෙලපුත්‍ර මෙයාට වඩා හිටිය පඹයා ගොඩක් හොදයි. 😂

        • spook says:

          මල්ලිත් ආසයි වගේ සරං සීනු වලට? පානුසිකෙන්ද? පාකිනකෙක්ද?

          • Jagath says:

            Spook සරo සීනු දැන්හොදයි වගේ දැන් ඉන්න පාකිනකාට වඩා. උන්දැ වලපයයි ගොඩපයයි වගේ කථාකරන්නේ.

  9. Darshana abayakoon says:

    මේක ආන්ඩුව අපහසුතවයට පත් කරන්න කරපු කුමන්ත්‍රනයක්. ඩොලර් මිලියන ගානක් එවල තියෙනව මේ ඇතාගෙ අකෞන්ට් එකට NGO එකකින්.

  10. sandhya says:

    රට විනාශ කරන දේශ පාලුවන්ටත් ,අහිංසකයන්ගේ සල්ලි හොරාකන කාලකන්නි ට සාපය වදින්න වගේ යන්නේ .. ඔන්න බලන්න , මේක දේව සාපයක්