දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යයි සැකයි.. දලදා පෙරහැරේ යමක් සිදුවිය හැකියි..- මල්වතු අනුනාහිමි කියති.. [Video]
June 10, 2019 at 12:02 am | lanka C news![දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යයි සැකයි.. දලදා පෙරහැරේ යමක් සිදුවිය හැකියි..- මල්වතු අනුනාහිමි කියති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/06/4447878.jpg)
දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යැයි අවිනිශ්චිතතාවයක් ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ සඳහන් කරති.
දළදා පෙරහරේ දී යමක් සිදු වේයැයි අවිනිශ්චිතතාවයක් පැහැදිලිව තිබෙන බවද උන්වහන්සේ පවසති.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මුහුණ දිය යුතු ආයතන ඇති බව ද මහජනතාවගේ සෝදිසි කණ්ඩායම් අත්‍යාවශ්‍ය බව ද අනුනාහිමියන් කීහ.
ඒ ගැන කිසිදු සූදානමක් නැතැයිද හිමියන් චෝදනා කළහ.
උත්සව සභාවක් අමතමිනි නායකයින් මේ අදහස් පළ කළහ.
Guys who are Rajapakse supporters, the priest and this self claimed terrorism specialist are pulling for Mahinda Rajapakse.
ana sadu tawa nambu nama danna dasapayakayanta .oba wahansala parata kawa .mawatah nama oka serekoth keyala menesssu keyanna .danwath daspalanayaka kada yanna apaa.
Ane Hamuduruwane, Hariyata wisthara nathuwa ohoma Katha kiyanna epa. Ena Suddath enne naha baya wela.
මේ රටේ මුලු මහත් ජනතාව නසන වැඩපිලිවෙල ඇත්තේ මේ රටේ සමාජ ආර්තික දේෂපාලන වැඩ පිලිවෙල තුලම හෙවත් රාජ්‍යය යාන්ත්‍රණය තුලයි.එංගලන්තයේ නවයටත් විජිතයක් වන ලංකාව තුල අධිරාජ්‍යවාදීන් විසින් තම මොඩල වලට අනුව පවත්වාගෙන යන පාසැල්,විශ්විද්‍යාල,අධිකරණය,පොලිසිය,හමුදාව, පාර්ලිමේන්තුව යන හැම අගෝපාංගයකම සේවය අධිරාජ්‍යවාදීන්ගේ පැවැත්ම පිනිස සැකසී ඇති අතර ඒවායේ ක්රියාකාරිත්ව්ය මේ රටේ ජනතාවගේ පැවැත්මට තර්ජනයක්ව ඇත.
අධිරාජ්‍යවාදින් විසින් අල්ලේ නිරැවත්ව නටවන ලංකා නවයටත් විජිතයේ පාර්ලිමේන්තුව අහෝසි කර ආණ්ඩු මාරැව වෙනුවට රටේ මිනිසුන්ගේ පැැවැත්මට තර්ජනයක්ව ඇති මේ රාජ්‍ය ව්‍යූහයේ හා යාන්ත්‍රණයේ නියම වෙනසක් කිරීම හැර අන් විසදුමක් නැත.
මේ රාජ්‍යය ව්‍යූහය හා ක්‍රියාකාරිතවය තුලම දියුණුව,යහපත,සමෘදිය උදා කරනවා යයි කියාගෙන යමෙක් ඉදිරිපත්වේ නම් එක්කෝ ඔහු අලි බොරැ කාරයෙකි නැත්නම් මෝඩයෛකි.
ane ape saadu… muslim palliyakata tharjanayak thiyenawa kiuwanan.. onna balanna thibuna aarakshawa yodana heti. meka sinhala bouddha ratak newei kiyala gembek kiyanakota bimmalak uda hitan thawa gemmek seenuwa hollamin e kathawa sthira karanawa. ehema gembo inna taraka dladaa maaligaawa aarakshaa karanan saadulaatama thamai sidda wenne. .