දළදා මාලිගාවට බෝම්බ ගැසූ කොටි සාමාජිකයාගේ දියණියට උපහාර උත්සවයක් මහනුවර හෝටලයක සංවිධානය කරලා..

December 17, 2021 at 10:40 am | lanka C news
දළදා මාලිගාවට බෝම්බ ගැසූ කොටි සාමාජිකයාගේ දියණියට උපහාර උත්සවයක් මහනුවර හෝටලයක සංවිධානය කරලා..

ශ්‍රී දළදා මාලිගාවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දැනට මරණ දඬුවම නියම වී සිටින කොටි සාමාජිකයාගේ දියණියට සම්මානයක් පිරිනමා උපහාර පිදීමට සූදානම් කර තිබූ උත්සවයක් අත්හිටුවමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මහනුවර ප්‍රදේශයේ දී මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මහනුවර පොලිසිය විසින් අධිකරණය හරහා මෙම තහනම් නියෝගය ලබාගෙන ඇත.

මහනුවර ප්‍රදේශයේ තවත් එක්තරා ආගමික සංවිධානයක් විසින් පවත්වාගෙන යන මානව හිමිකම් සංවිධානයක් විසින් මහනුවර ප්‍රදේශයේ හෝටලයක දී එළැඹෙන මාසයේදී මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබූ බවද වාර්තා වෙයි.

50,341 views

25 Comments to “දළදා මාලිගාවට බෝම්බ ගැසූ කොටි සාමාජිකයාගේ දියණියට උපහාර උත්සවයක් මහනුවර හෝටලයක සංවිධානය කරලා..”

  1. හසිත says:

    මේකයහපාලනය කාලෙ උනානම් ප්‍රදාන අමුත්තො හටියට ආරාදනා ලබෙන්නෙ කුනු දතා හෙවත් රාජිත සහ මන්ගල.ඒ කාලෙ උනානම් ඒකට,විරුද්ද,වූ ම්නිසුනව අතඩන්ගුවට ගන්නවා

    • හසිත says:

      මේක සංවිධානය කලේ සජිත් ප්‍රේමදාස. ලබන පාරත් පොහොට්ටුව තමා දිනන්නෙ.

    • Senaka says:

      දැනටමත් ඕකට විරුද්ධ වුනේ ඇයි කියල පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න කරල ඇති.

      • ජෙප්පා says:

        කොටි විතරක් නෙමෙයි අපිත් ඕකට බොම්බ ගැහුවෙ. ඇයි උඹලට මතක නැත් ද?

        • 3% බය බයියා. says:

          ඇයි අවුල්ද දැන් මේ සුදනො වගෙ ඉන්නෙ. 2025 ජනාධිපති වෙන්නෙ අපේ ලප කුමාර තමයි.

        • 3ත් නැති ජෙප්පා says:

          දැන් ඉන්න හරකුන්ට ජෙප්පො කරපු විනාස මතක නෑ

  2. චන්ද දායක says:

    දෙමව්පියන් ⁣ගේ වැරදි වලට දරුවන් ගෙන් පලිගැනීම එතරම් හොඳ දෙයක් නොවුනත්
    සම්මානය ,උපහාරය දෙන්නෙ මාලිගාවට බෝම්බ තිබ්බ එක සම්බන්ධව නම් මේ වැඩේ හරි.

    • Fedric says:

      එහෙනං පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ වෙච්ච උන්ටත් උපහාර උලෙළක් තියමු.

    • Love nature says:

      දෙමව්පියෝ LTTE කොටි නම් උන්ගේ දරුවොත් LTTE ත්ර්ස්තවාදින්ම තමයි ..යුරෝපයේ සිටින LTTE ත්‍රස්තවාදීන්ගේ දරුවන් සිංහල ළමයි දුටුවාම බලන්නේ වෛරයෙන් ..ඒ ඔවුන්ගේ දෙමව්පියන්ගේ ඉගැන්වීම් නිසා ..ත්‍රස්තවාදීන්ගේ දරුවන් ත්‍රස්තවාදීන්ම තමයි ..කිසි විටක ඔවුන්ව විශ්වාස නොකලයුතුයි අත්දැකීමෙන් ලියන්නේ …උන්ට උපහාර නෙවෙයි දෙන්න ඕනේ මඩුවලිගෙන් තලන්න …අපේ රටට පය තැබීමට ඉඩ නොදිය යුතුයි

  3. 🤐 says:

    “” වැරදි කිරීම මනුස්ස ගතිය – සමාව දීම දේව ගතිය “” නිසා වෙන්නැති .

    • Alfonso says:

      එහෙනං ඉස්සෙල්ල පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ උන්ට සමාව දෙන්න කියාපිය. උන්ගෙන් පන්න පන්න පලි ගන්න හදන්නේ. උන්ගේ ලේ දකින්නමයි හොයන්නේ. අනිත් උන්ගේ ආගමික මධ්‍යස්ථාන වලට පහර දුන් අයට උපහාර දෙනව නම්, ඒකෙන් තේරෙන්නේ ඒ ප්‍රහාරෙට ක‍තෝලිකයන්ගේ තියෙන පට්ට කැමැත්ත නේ. මේ වගේ පූජකයන්ට දඬුවම් නෑ.

    • SALMAL says:

      එසේනම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ ත්‍රස්තවාදියා වෙනුවෙන් ස්මාරකයක් හදා පවුලේ සාමාජිකයින්ට උපහාර උලෙළක් තියමු
      මේ තරම් මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදින්ටත් දැන් සමාව දීමට සුදානම් සමාජයක්ද අපේ රටේ තියෙන්නේ ලැජ්ජයි වසර 30ක් තුල මිනීමරු LTTE ත්‍රස්තවාදීන් අපේ රටේ ජිවිත 70,000 වඩා ඝාතනය කළා ,රටේ ආර්ථිකය අගාදයට ගෙන ගියා ..අපේ විරෝධාර රණවිරුවන් රට බේරාගැනීමට ඔවුන්ගේ ජිවිත පිදුවා ..එත් දැන් සිටින සමහර නරුමයෝ කොටින්ට උපහාරදීම ගැන සතුට පළකරනවා …ඇත්තෙන්ම මෙවැනි දේශද්‍රෝහියන් අපේ රටින් නෙරපා දැමිය යුතුයි
      NGO ලාට සේවය කරන සියලුම පුද්ගලයින් අපේ රටින් වහාම පිටුවහල් කරනු …ලාංකිකයින් නම් ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි

  4. හේනේ මාමා says:

    මොකද්ද ඒ ආගමික සංවිධානේ. මොකද්ද ඒ ආගම?

    • Jayanath says:

      කොටි නම් ක‍තෝලික, ක‍තෝලික නම් කොටි. ආයෙ ඕක අහන්න දෙයක් නෑ. ඔය පූජක හැතිකරේ පුදුම භක්තියක් කොටින්ට තියෙන්නෙ. ඉස්ලාමයට එහා ඔය ආගම. හොඳින් ඉඳන් තමයි පිටට පිහියෙන් අනින්නේ. ඕක සංවිධානය කරපු ක‍තෝලික පූජකයා මානව හිමිකම් කාර්යාලෙකුත් කරගෙන යනවලු.

      • Rathnaweera says:

        උන්ම හදාපු සංවිධානෙට උන් කොහොමත් භක්තියක් තියෙන්න ඕනනේ. අනිත් එක උතුරේ හිංදු ආගම නැති කරලා සේරම ක‍තෝලික කරේ කොටින්ගේ පිහිටෙන් නේ. තමන්ගේ වැඩේ කර ගැනීම සඳහා ඕනෑම බලු වැඩක් කරන ආගමික සෙට් එකක් තමයි.

      • weerathunga says:

        ඒ වුනාට කොහොමද උන්ගේ සාන්ත දාන්ත කතාව. රටට අංචියක් නම් මුන් කොහෙන් හරි ඒකට සම්බන්ධයි.

      • JOHN says:

        කොටි රායප්පු සුදු ලෝගු ත්‍රස්තවාදී බිශෝප්ගේ පිරිවර වියයුතුයි

  5. nilantha says:

    අපේ ස.ජ.පෙ ආණ්ඩුවක් තිබුනනම් බොම්බේ ගහපුඑකාගේ හත්මුතු පරම්ම්පරවටම සම්මාන දෙයි ..හැබැයි මේකටත් කිරිඇල්ල side එකේ ඇති

  6. lotus says:

    දළදා මාලිගාව belong to KEERAWELLA Family. Not for the current Tamil WADIGA people.

  7. john the baptice says:

    බෝන් අගේන් කල්ලිය වෙන්න ඇති. අපේ රාජපක්ෂ පවුලේ ආගමනෙ.

  8. අනේ අනිච්චං says:

    සිරිසේනට බෝම්බ ගහපු එකාටත් උත්සවයක් තිබුනා නේද? මේ යහපාහර සංස්කෘතිය. ආපසු කරලියට ගෙනැවිත්.

    • JOHN says:

      කොටි රායප්පු සුදු ලෝගු ත්‍රස්තවාදීයාගෙන් සිරිසේන ආශීර්වාද ලබා ගත්තා මතකද ? අපේ රටේ සිටින දේශපාලුවෝ තමන්ගේ වාසියට තනිකරම කෙලින්නේ පිස්සු .තාමත් සිරිසේන හිටන් පාර්ලිමේන්තුවේ ..කාටද ආඩම්බරේ මෝඩ ජන්දදායකයින්ට

      • harsha says:

        ඔව් මහින්ද රායප්පු ජෝසෆ්ව මුණගැහිලම නෑ.

  9. Rabok says:

    What is the religious organization that organize this function -if they have more churchs country wide – tjesevsdc

Main News