දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්ම විශාල කොටසක් කඩා වැටේ…
January 8, 2021 at 10:40 am | lanka C news
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්ම විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී තිබේ.
මාලිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්නයේ ඇති මෙම දිය අගලේ මීටර 10ක පමණ කොටසක් මෙසේ කඩාවැටී ඇත.
එමෙන්ම තවත් විශාල කොටසක් කඩා වැටීමේ තර්ජනයට ලක් වී තිබේ.
දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ අංශ දැනුවත් කර ඇති බවයි.
එය පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු පැවසීය.
බැරිවෙලාක්වත් මේ වගේ දේවල් යහපාලන කාලේ උනානං මිත්‍යාදෘශ්ඨික බෛයො කියන්නේ ;
** රටේ කාළකන්නී නායකයො ඉන්නකොට ස්වභාවධර්මය විසින් දඩුවම් දෙනවා .
** බෞද්ධාගම බල්ලට දාලා , මිත්‍යාදෘශ්ඨික ආණ්ඩුවක්.
**ඔය සොහොන් ලකුනු .
දැන් තැරිදාර පුන්නක්කු බෛයොන්ගේ විග්‍රහය බලමු.
Dan thamay niyama kalakanni rata palanaya karanne. ekay.
පරගැති , මුහුදු මංකොල්ලකාර හරක් ටොයියන්ගෙ යමපාලන කාලෙ කරපු පව් තාම පල දෙනවා. තව ඉවර නෑ.
මේ රටේ නොමිලේ අධ්‍යාපනය දීල තියෙන්නේ තමුන් වගේ කොමෙන්ට් දාල සල්ලි හම්බ කරන් කන උන් හදන්න නෙවි .
නරකද ,රටට බරක් නොවී ,රස්සාවක් හොයාගෙන මහපොළවේ ජීවත් වෙනවට දෙයක් කෙරුවොත්.
ලොල් හැත්තෑවයි සාන්ත ! නිදහස් අධ්‍යාපනය උපයෝගී කරලා ,එතන පහරන්නේ කවුද කියලා මේ රටේ එවුන් දන්නවා , වෙනස කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් පන්නරය ලබපූ උන්දැලා , එ අධ්‍යාපනය උපයෝගී කරගන්නේ , කැළණියේ නයි ,නටවන්න ,මුට්ටි විසිකරන්න , ජාතීන් අතරේ අසමගිය ගොඩ නගන්න ,කාළී පැණි කරේ තියාගෙන නටන්න , යුක්රේන් ගණිකාවේ ගේන්න ,සීනී ඇටේ ඉදලා හොරාකන්න සහ රටේ ප්රවේණීදාස ප්‍රජාවක් හදන්න කියලා දැනගන්නකොට උබේ වයස කීයද ?
ඔය වගේම තව සෙට් එකක් හිටියා මහබැංකු කොල්ල කන්න, දේශපාලන හැකියාව භාවිතා කරල තමන් එක්ක නිදාගන්න ගජමිතුරු ලොල්ලාන්ට රස්සාවල් හදල දෙන, රටේ දාහක් ප්‍රශ්ණ තියෙද්දි ලොල්ලාන්ට කසාද බඳින්න නීති හදන, ඇමති බලතල පාවිච්චි කරල මුස්ලිම් අන්තවාදීන්ට රටේ වත්කම් විකුණලා රටවැසියන්ට බෝම්බ ගස්සවලා ඊටපස්සෙ හිනාවෙවී මාධ්‍ය සාකච්චා පවත්වන යමපාලන කාලෙකුත් .. ඒ වගේ පරගැති මානසිකත්වයක් තිබ්බ උන් යමපාලන කාලෙ හදද්දි උඹේ වයස කීයද ?
Yoko allpugedara miniha mata huxanawa bola tota lajjanadda . anunge ouke agili gahanna
Mewa wenne Kalaniyata Naaga Raajayagen Dhaathu vadammawapu nisa, Ganga walata pani mutti damapu nisa, Bikshun denamak apawath karapu nisa saha …………wenna puluwan!
“දලදා මාලිගාව කුඩුකර දමනවා” – 119ට ඇමතුමක්. මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට.
meka honda nati nimittak. rate palayako parissam wenna one. rate anagataya gena dewiwaru pennapu lakunak…islam anthawadingen parissam wenna one
Diyawadana Nilame does not believe the power of the sacred tooth relic. I heard he also goes to Anuradhapura with GR to see Gnakka for advice.
බුද්ධාගමට උඩින් මිත්‍යාව වපුරලා ,රතුනූලේ බලෙන් දේවල් කරන්න බලාපොරොත්තු වන රටක , හොර පැණියක් රටේ මුදුන්මල්කඩක් වූ දලදා හාමුදුරුවන් අබියස තියලා , ශ්‍රී නාමය කෙලෙසුවට දෙන සොහොන් ලකුණු මෙව්වා !
ආන්ඩුවට කෙලවිලා යන්න කිට්ටුයි, බුද්දාගම කියා පතුරුවන්නෙ වයිරය,ද්වෙශය, ජාතිවාදය.
Dantha Dhatuwe Aubhawayen, Natha Deiyyange Anuhawayen Thappaya kelin koranna berida?.
Okkoma Deyyo Boru.
ALLAH, Jesu okkoma pahca.