ද්විත්ව පුරවැසිකම තියාගෙන බැසිල් පාර්ලිමේන්තු එන එකක් නෑ.. එහෙම ලැජ්ජ නැති වැඩක් ඔහු කරන එකක් නෑ..

November 4, 2020 at 11:20 am | lanka C news
ද්විත්ව පුරවැසිකම තියාගෙන බැසිල් පාර්ලිමේන්තු එන එකක් නෑ.. එහෙම ලැජ්ජ නැති වැඩක් ඔහු කරන එකක් නෑ..

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පිවිසීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් තමන්ගේ විරෝධතාවය ඇත්තේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව පිවිසීම සම්බන්ධයෙන් බවද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් හා පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවත් දැන් වුවද සම්මත කර ඇති විසිවන සංශෝධනය අනුව එය අත නොහැර ද පාර්ලිමේන්තුව පැමිණිය හැකි බවත් කී ඔහු එවන් ලැජ්ජා නැති වැඩක් බැසිල් රාජපක්ෂ මහතා නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසුවේය.

තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම මෙම අදහස් පල කරන ලදී.

73,926 views

39 Comments to “ද්විත්ව පුරවැසිකම තියාගෙන බැසිල් පාර්ලිමේන්තු එන එකක් නෑ.. එහෙම ලැජ්ජ නැති වැඩක් ඔහු කරන එකක් නෑ..”

  1. Basilpoo says:

    Lajja Bimin thiyala waren …

  2. ගමරාළ says:

    කලින් පාර්ලිමේන්තු ව්ලත් දිවිත්ව පුරවෙසියො හිටියා… දෙමල පක්ශෙක වැඩි හරියක්.හිටියෙ එහෙම අය තමා… මේක ගේන්න යහපාලන සෙට් එක දැගලුවෙ ගෝටාබය ජනාදිපතිවරනයට එන එක වලක්වන්න බව සියලු දෙනා දනී…ද්විත්ව පුර වැසියත් රටේ පුරවැසියෙක්. ඒ අයට චන්ද අයිතිය දෙන්න ඕනෙ.. අර්ජුන් මහෙ ට ලන්කාවෙ කිසිම පුර්වැසිකමක් නැහ ඒත් මහ බැන්කුවට දාලා නැටුවෙ

    • catseye says:

      දැනට සතුටු වෙයල්ලා ආතල් ගනිල්ලා ……ඔය තාවකාලික සතුට වින්දනය කරලා මුළු රටටම විනයක් හදල මැරිලා යයි ……..ඉදිරියේදී වෙන විනාසය ගැන හිතන්න එපා ….හුරතල් වෙයල්ලා උක්කුන් බබාලා

  3. kkuruwita says:

    ජනතාවගේ බය සැකය තියෙන්නේ ගිය සැරේ වගේ මෙදා පාරත් මෙයා මුස්ලිම් චන්ද ඕනෑ කියල රිෂාඩ්ලා හකීම්ලා වාගේ තවත් අය කර ගහ ගනීද කියන එකයි. අක්කර දහස් ගනනින් විල්පත්තුවෙ වන විනාශය කරන වෙලාවෙ, රිෂාඩ් කිව්වෙ මේවා අපිට දුන්නෙ බැසිල් කියලනේද ? මේකයි අපිට තියෙන බය. නැත්තම් බැසිල් ගැන අපිට වෙන අවුලක් නැහැ.

  4. ගාලික් says:

    ඇමති සංඛ්‍යාව වැඩි කරන ජාතික ආණ්ඩු විධිවිධානය කාරක සභා අවස්ථාවේ 20ට ඇතුලත් කළේ රජයට එරෙහි ජනතා අප්‍රසාදය තවත් වැඩි කරවන්නද?

  5. ආර්යාව says:

    උඹ දැන් අවුරුදු 80 පැන්න නාකි ලොක්කෙක්. ලංකාවෙ පෙන්ශන් යන්නෙ අවුරුදු 60දි. උඹට තේරුනේ නැතිඋනාට ලංකාවෙ මහජනය දන්නව උඹ දැන් ඉන්න ඕනෙ තැන. මෝඩ කථා කිව්ව ඇරෙන්න වෙන රටේ යහපතට කරපු එක දෙයක් කියපන්. බැසිල් රටට කරපු  සේවය මුලු රටම දන්නව උඹට අමතක උනාට.
    අනික මතකතියාගනින් උඔල ඡන්දෙ දිනුවෙ පිටරට ඉඳල අතින් වියදම් කරගෙන ආපු ද්විත්ව පුරවැසියන් ලක්‍යෂ 5 කගේ චන්දෙනුත් කියල.

  6. ආර්යාව says:

    කලින් පාර්ලිමේන්තු ව්ලත් දිවිත්ව පුරවෙසියො මන්ත්‍රීල වෙලා හිටියා… දෙමල පක්ශෙක වැඩි හරියක්. හිටියෙ එහෙම අය තමා…  උඔ එතකොට කොහෙද හිටියෙ. මේක ගේන්න යහපාලන සෙට් එක දැගලුවෙ ගෝටාබය ජනාදිපතිවරනයට එන එක වලක්වන්න බව සියලු දෙනාම දනී…ද්විත්ව පුර වැසියත් රටේ පුරවැසියෙක්. ඒ අයට චන්ද / මන්ත්‍රී අයිතිය දෙන්න ඕනෙ.

  7. waruna says:

    මු මහ පෙරෙතයෙක්. රටට කරපු කිසිම වෑඩක් නෑහ. කට පුක විතරයි. කොහෙද යන මොඩ ගොබ්බ මුසල පකයෙක්.

  8. Sam Fernando says:

    මේ මනුස්සය ඉඳලා හිටලා හරි හරියට දෙයක් කියනවා.

Main News