ද්විත්ව පුරවැසිකම තියාගෙන බැසිල් පාර්ලිමේන්තු එන එකක් නෑ.. එහෙම ලැජ්ජ නැති වැඩක් ඔහු කරන එකක් නෑ..
November 4, 2020 at 11:20 am | lanka C news
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව පිවිසීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
නමුත් තමන්ගේ විරෝධතාවය ඇත්තේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව පිවිසීම සම්බන්ධයෙන් බවද ඔහු පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් හා පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවත් දැන් වුවද සම්මත කර ඇති විසිවන සංශෝධනය අනුව එය අත නොහැර ද පාර්ලිමේන්තුව පැමිණිය හැකි බවත් කී ඔහු එවන් ලැජ්ජා නැති වැඩක් බැසිල් රාජපක්ෂ මහතා නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසුවේය.
තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම මෙම අදහස් පල කරන ලදී.
Yes, Basil will never come to parliament at this juncture. He is a man with policies. If he wants to come to parliament he will definitely renounce his duel citizenship.
He will never commit any shameless work because he knows that he is not a popular politician in the country.
කැටගොඩව යවලා බැසිල් එනවට වැඩිය මහින්දව යවලා බැසිල් ගේන සයිස් එකක් තියෙන්නේ.
so why the fuck they include this dual citizenship clause in to 20th amendment then??? do you guys expect some dual citizens to enter in to the parliament in future???
බැසිල්ව කොහොමත් එපා. ගොටට චන්දෙ දුන්න ගොඩක් ජනතාව 10% බැසිල් නිසා මහින්දගේ පාලනය එපාවුණ හිටන්ට චන්දෙ දුන්න අය. එයාව ආයේ ගෙනාවොත් ගොටට වෙන්නෙත් එකම තමයී. ච්ජනතාවගේ චන්දෙන් පත් උනේ නැති පවුලේ අය ඇතුලට දාගෙන ගෝටා අනුන්ට කොරන්න එපා කියපු දේ අනිසි ලෙස බලය පාවිචි කොරල තමුන්ම කොරනවා වෙනවා. පවුලේ එකෙක් නෑර ඇතුලට රිංගවපු කතා නායකටත් මොකුත් කියන්න බැරි ඔකයී.
දැනටත් ආර්ථික, කෘෂිකර්ම , වරාය මහාමාර්ග සෞඛ්‍ය කියන අමාත්‍යාංශ සෘජු අධීක්ෂණය එතුමා අතේ තියෙන්නේ. අමාත්‍ය/මන්ත්‍රී වුනාම වෙනසක් වෙන්නේ කොහොමද?
ලැජ්ජා ?
මේ අපට ?
තොට ඔල්මොංදං ද
වලිප්පුවද?
ethakota oya katha koran unhege duwage mama duwithwa purawesi kiyanne boruda?
ඇඳිරිනීතිය අස්සේ අපිව හැඬුම්බර නොකර හිටපන් නාකි මයිනෝ
oya pa….. ya eyi ban.
බැසිල් එක්ක බලන්කොට වාසුදේව කියන්නෙ මොන උරුලෑවෙක්ද? ධනපතියන් භංගවේවා කියල අන්තිමට ධනපතියන්ගෙම ඉඳුල් ලෙවකන බලු කුක්කෙක්.
You all are playing at the ground prepared by Mr BR. This is sensitive game, please play carefully without always thinking votes for members in small parties. Otherwise you all have to go home after this term.
හුඟක් ලෙවකන මෝඩ බයියෝ හිතාගෙන ඉන්නෙ බැසිල් නැත්තම් ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙන්නෙ නෑ කියලයි.. ලබ්බ තමා
එතකොට කොයි ප.. . ද එදා දිත්ව පුරවැසි වගන්තියට එකගව වාසු සහෝදරයගෙ චන්දෙ ලකුනු කලේ. පොම්පියද??