ද්විත්ව පුරවැසියන් එලවමින් 21 පාර්ලිමේන්තුවට.. බැසිල් පාර්ලිමේන්තුවෙන් එලියට..

May 20, 2022 at 10:02 pm | lanka C news
ද්විත්ව පුරවැසියන් එලවමින් 21 පාර්ලිමේන්තුවට.. බැසිල් පාර්ලිමේන්තුවෙන් එලියට..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසිඑක් වෙනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය දරන අයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ස්ථිර වශයෙන් ම අහෝසි කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව දැනට ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරයන්ද අහෝසි වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම 21 සංශෝධනය ගෙන ඒමේ එක් පරමාර්ථයක් වන්නේ ද එයම බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් පසු වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

අධිකරණ ඇමතිවරයාට අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද ඒ සමග අහෝසි වනු ඇත.

82,196 views

18 Comments to “ද්විත්ව පුරවැසියන් එලවමින් 21 පාර්ලිමේන්තුවට.. බැසිල් පාර්ලිමේන්තුවෙන් එලියට..”

  1. john the Baptice says:

    එදාට කිරි බත් කමු

  2. kalukaputaa says:

    oya wedaberi gon bai moda USAvala kaanu hodapu polbe moonaa dath lombaa basilayata den ehenam meheth
    inna behe, USAvalath moovage nikamunwa baaraganne netha. umba koraapu aparaadhawalata deviyangen
    lebuna prathipalathamaido meka.

  3. David Milli-banda says:

    Bring the 21A, chase away this American Agent and cancel the Yugandanavi deal.
    Kariyawasm sakkiliya too need to be chased away.

  4. ලැජ්ජාව නොමැති ඇත්තෝ says:

    බැසිල්ට ලැජ්ජාව තේරුම් ගැනීමට මොළය කලදක් නොමැත. රට පෙරලගෙන ජිම් කට්ටල බෙදනවා කියමින් දගලන නාමල්ටද ශ්‍රී ලාංකීය ජන ජීවිතය තේරුම් ගැනීමට අබ මල් රේණුවක මොළය නැත. මොවුන්ගේ හෙළුව දකින්නේ එලියේ සිට බලන මිනිසුන්ට වන අතර ඔවුහු එය නොදනිති.

  5. vf says:

    ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ හැකියාව මත විදෙස් රටවල සම්මානය ලැබීමට ඇති හැකියාව වළක්වාලීමට කරන කුහක ප්‍රයත්නයක්.

  6. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    muge Moona dakkama dan kaputo mathak wenne, anika me kalakanniyaa dakina kotath dan appiriyayi…Ratama vinasha karapu saha thaamath game eke inna patta horaa

  7. saman says:

    කොහොමද ජෙප්පො හිරු TV එකත් එක්ක සෙට්වෙලා ගහපුගැටේ; අමරකීර්ති අතුකෝරල අමාණුෂික ඝාතනයට ජවිපෙට එල්ලවන චෝදනා සමනයකර එය සියදිවි හාණිකරගැනීමක් කියල පෙන්නන්ඩ දියත් කරපු ජඩ මාධ්‍ය මෙහෙයුම.

  8. Sun says:

    Basil was the man behind all these illegal transfers happened in the country. Without proper education he introduce Rajapaksas to money laundering in other countries. It was the main reason for the collapsed economy in the country. People are suffering due this agony and now hate Rajapaksas who ruined the country bellow the bottom.

  9. රූබන් says:

    2015 දී සහ 2022 දී යන අවස්ථා දෙකේදීම මහින්ද රාජපක්ෂ ගෙදර ගියේ නියමිත කාලයට අවුරුදු ගානක් කලින්. මේ අවස්ථා දෙකේදීම බැසිල් මහත්තය ප්‍රධානම හේතුව කියලා බොහෝ අය විශ්වාස කරනවා. බැසිල් මහතා සංවිධාන වැඩට දක්ෂ උනත් මිනිසුන් කැමති නැති වීම ඔහුට අවාසියක්.

  10. Hudson says:

    Bring it on. Kaputu kakka will rally his all lackeys to vote against it. Don’t forget what happened in selecting the deputy speaker .

Main News