‘ද්විත්ව පුරවැසි’ වගන්තිය තවත් වැඩි ඡන්දයකින් සම්මතයි..

October 22, 2020 at 9:23 pm | lanka C news
‘ද්විත්ව පුරවැසි’ වගන්තිය තවත් වැඩි ඡන්දයකින් සම්මතයි..

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ද්විත්ව පුරවැසි බාධක ඉවත් කිරීම සම්බන්ධ වගන්තිය වැඩි ඡන්දයෙන් සම්මත විය.

විපක්ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අවස්ථාවේ කතානායකවරයා විසින් ඡන්දයක් කැඳවීය.

ඊට පක්ෂව ඡන්ද 157ක් හා විපක්ෂව ඡන්ද 64ක් ලැබින.

59,835 views

23 Comments to “‘ද්විත්ව පුරවැසි’ වගන්තිය තවත් වැඩි ඡන්දයකින් සම්මතයි..”

  1. Sirimal says:

    Hooooo
    Basil janapathi weema langadeema
    Kaala warellakoo

    • Kalu makka says:

      Sirimal හුක්කි හුක්කි හු ගංජා සුරුට්ටුවක් බීපං

      • සිංහල බන්ඩා says:

        බැසිල් කියන්නෙ සිංහයෙක්. බලු කුක්කන්ට එතුමාව පරද්දන්න බෑ.

        • බන්ඩා says:

          19 ඉවත් කල එක ගැන ඉතාම සතුටුය්. ද්විත්ත පුරවැසියන් ගැන ජනාධිපති විමල්ලාට දුන් පොරොන්දුව 2021 වසරේදී ඉටු වනු ඇතැය් බලාපොරොත්තු වෙමු.

        • බන්ඩා says:

          19 ඉවත් කල එක ගැන ඉතාම සතුටුය්. ද්විත්ත පුරවැසියන් ගැන ජනාධිපති විමල්ලාට දුන් පොරොන්දුව 2021 වසරේදී ඉටු වනු ඇතැය් බලාපොරොත්තු වෙමු. (නව ව්‍යවස්ථාවට ද්විත්ත පුරවැසියන්ට මංත්‍රී සහ රටේ ඉහල තනතුරු දැරීමට බැරි කිරීම.)

        • ජගත් says:

          හොරා කාපු සල්ලි ටිකක් විසිකරාම මේ රටේ ඕනේම ජරා වැඩක් කරගන්න පුළුවන්.

    • fass says:

      Nothing new…Ranil also an unofficial dual citizen

    • Kandy Gentlemen says:

      රටක් විදිහට අපි දියුණු වෙන්න අවංකකම උත්සාහ කරනවනම් අපිට එක පුද්ගලයෙක් විතරක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය පොදු දැක්කමක් පමණයි. එවන් පොදු දැක්කමක් කිුයාත්මක කල හැකි ඍජු නායකයෙක් රටක පැවැත්ම සහ දියුණුවට අත්‍යවශ්‍ය කරැණක්. එවන් කාරණා මත එවන් නායකත්වයක් දිය හැකි පුද්ගලයෙකුගෙ දිග පලල මැනිය හැක්කේ ඔහු ⁣කරන කිුයාවෙන් පමණයි. නැතිව නොදන්නා හදහන් බැලිමෙන් නෙවෙයි .

  2. Hitan says:

    welcome BR

  3. Rasika says:

    බැසිල් අද හෙටම පාර්ලිමේන්තුවට ඇවිල්ලා විමල් වීරන්ශලාට දැනට වඩා අරින්න ගනී………

    • Siri says:

      මෝඩයො බැසිල්ට දැන් ඇති ද්විත්ව පුරවැසි කමක් නෑ

      • ක්‍රිමිනල් says:

        මුන්ට මී හරක් කියන්නේ නිකමටද ? ඇමෙරිකාණු පුරවැසිභාවය අහොසී කරගන්නේ නෑ කියලා බැසිල් ගේ කටිංම කියලා තිබිද්දිත් වහල්ලු පිලිගන්නෑ..එ තරමටම ගොං මූං.

        • ක්‍රිමිනල් says:

          මට රාජපක්ශ සහලෝලා උණ.. ලැම්බොර්ගිනි, ඩුබායි හොටෙල්, ඩොලර් ට්‍රිලියනේ, රත්තරන් අස්පයෝ, හෙලිකොප්ටරේ හීනෙනුත් පේනවා.. අයියෝ ෆ්‍රී වයිපයි වොක්සාවැගන්..

        • opps says:

          Ranjith/Criminalබන් උබට තියෙන්නේ duel citizen එක ගෙන issue එකක් නෙමේ, රාජපක්ෂ බිය විතරමය, උබ කවදාවත් TNAඑකේ උන්ගේ duel citizenගෙන හෙව්වද, රෙදි නැතුව කඩේ යන උන්ට මේවා සුළු දේවල්.

      • Ran says:

        Eka thibbath nethath Basil kiyanne sanvidhaana shakthiyak pamank ethi amu modayek…….

  4. nim says:

    this is a big mistake. pl published the name of all who accepted. we can consider about them

  5. Gini says:

    There are many educated Srilankens living abroad. They have a different vision of economics, development science and engineering ideology than the Srilanken from srilanka. So they are willing to help Srilanka. This is a good chance to use them even in politics. 😁

  6. Citizen says:

    157 ta pambayotik dapan, rata divitha purawasi bawata dubna aka waradi, maha sanga rathnayake viruddaiee , kadinal thumath virudaiee
    Lajjaiee Sri Lankans citizen have now been the 2nd citizen in this country.bad for the Sri Lankans nationality.

  7. baiya says:

    othana 157 k une rishardge hondama golayath okata deepu nisai. basil rishardge yaluwa. poduwe 20 ta ussapu nathi atha mekata issuwe rishardge uwamanawata

  8. chan says:

    Dan ithin mehen aragena yaddhi serama aragena yanna puluwan deyyange pihitay ahunsaka apita

Main News