ද්‍රවිඩයෙකු සිංහල පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සහයක් වෙයි

November 30, 2018 at 8:40 am | lanka C news
ද්‍රවිඩයෙකු සිංහල පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සහයක් වෙයි

වවුනියාව දිස්ත්රික්කය තුළ ඉතාම සුළු වශයෙන් සමාජ සේවා කටයුතු වල නිරත වන ද්රවිඩ පුද්ගලයෙකු වවුනියාව මඩුකන්ද ශ්රී ධම්මරතන විද්යායතන පිරිවෙණේ ඉගෙණුම ලබන සිසු දරුවන්ට ලබන වර්ෂය සදහා පොත් පත් හා පාසල් උපකරණ බෙදා දෙන ලදී.

එස්.චන්ද්‍රකුමාර් කන්නන් නැමති ඔහු මෙම පාසල් උපකරන බෙදා දෙමින් කියා සිටියේ සිංහල දෙමළ, මුස්ලිම් වශයෙන් ළාමයින් වර්ග නොකොට අධ්යාපනය සදහා අවශ්ය සෑම සහයෝගයක්ම ඔවුන්ට ලබා දිය යුතු බවයි.

උගත් සමාජයක් තුළ ඕනෑම ප්රශ්නයක් විසදා ගැනීමට හැකි නිසා ළමයින්ගේ ආර්ථික අපහසුතා තේරුම් ගෙන ඔවුන්ට උදව් උපකාර කළ යුතු බවද මේ පොත් බෙදා දීමේ අවස්ථාවට සහභාගි වෙමින් කන්නන්  මහතා කියා සිටියේය.

වවුනියාව මඩුකන්ද ශ්රී ධම්මරතන විද්යායතන පිරිවෙණෙන් අපොස උසස් පෙළ හදාරා වවුනියාව මලයාපරත්තිකුලම ගම්මානයෙන් ප්රථම වතාවට  විශ්ව විද්යාලයට තේරීපත් වූ ශිෂ්යාවකට ඇගේ  විශ්ව විද්යාල අධ්යාපන කටයුතු වෙණුවෙන් මසකට රුපියල් 5000 බැගින් ලබා දීමටද  කන්නන් මහතා මෙහිදී එකග විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4 views

10 Comments to “ද්‍රවිඩයෙකු සිංහල පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සහයක් වෙයි”

  1. siri says:

    MENNA NIYAMA SANHINDIYAWA. KANNAN SIR OBATA TERUWAN SARANAI.

  2. jayamal says:

    හැම ජන කොටසක් අතරම ආදරණීය බැඳීමක් අපේ රටේ කවදත් තිබුනා. මේ එවැනි තවත් සොඳුරු අවස්ථාවක්. ඔය සංහිඳියා ලේබල් ගහගෙන කෑමොර ගහන දේශපාලුවන් ලඟ කාරුණික හදවත් නැහැ. ජනතාව රවටනවා විතරයි.

  3. supun says:

    Respect

  4. Fyhg says:

    බුද්ධිමත් පුද්ගලයෙක් … කේක් ගෙඩියෙන් ලොකු කෑල්ලක් කඩාගෙන තනියම කන්ඩ යෑම මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුවක් … කන්නන් මහතාගේ උපකාරයට ප්‍රති උපකාරයක් දෙමළ පාසලකට සිංහලයන් විසින් ලබා දිය යුතුයි …

  5. Srinath says:

    Respect. We proud of you. Real Sri Lankan

  6. Gama says:

    Dear Mr. Kannan, appreciate very much of your service irrespective of ethnic differences. We salute you for your great service sir.

  7. janaka diaz says:

    michcham nanri sir.

  8. Nim says:

    ADARSAMATH
    JATHIYE PIYEK
    APATA SAHAYOGAYA N
    ENNA BARI MOKADA ?

  9. DSR says:

    As the man said, there should not be any discrimination among races.
    So as media, you should not be posting news as such, in such a discriminated manner. Rather than saying “ද්‍රවිඩයෙකු සිංහල පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සහයක් වෙයි”, just say it as “මිනිසෙක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සහයක් වෙයි”.

    Idea of racism is promoted the moment you start talking about the topic “Races”

Main News