TNA ඉල්ලීම ඉටුවෙයි.. තලෙයිමන්නාරමේ STF කදවුර ඉවත් කරයි..
November 5, 2016 at 12:00 pm | lanka C news
පුරා අට වසරක් තිස්සේ තලෙයිමන්නාරම ප්රධාන වීදියේ ස්තානගත කර තිබූ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර නොවුම්බර් මස පළමුවැනිදා සිට එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
මෙම කදවුර එම ස්ථානයෙන් වහා ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය පුරාම විරෝධතා ගණනාවක් පැවැත්වූහ.
කඳවුර ඉවත් කිරීමෙන් පසු එහි අතිරේක ගබඩාව වව්නියාවේ කුරුක්කල්පුදුකුළම විශේෂ කාර්ය බලකා කඳවුරට යොමු කර ඇත.