‘දානෙ වලදනවාට වඩා බඩගෝස්තරයෙන් යැපෙනවා..’ ඇමති ෆොන්සේකා නැවත් සමස්ථ භික්‍ෂු සමාජයටම අපහාස කරයි..[Video]

September 11, 2017 at 10:39 pm | lanka C news
‘දානෙ වලදනවාට වඩා බඩගෝස්තරයෙන් යැපෙනවා..’ ඇමති ෆොන්සේකා නැවත් සමස්ථ භික්‍ෂු සමාජයටම අපහාස කරයි..[Video]

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට ඉතාම මෑතකදී පිස්සු චීවරධාරියා යයි බැණ වැදුන් ඇමති සරත් ෆොන්සේකා විසින් නැවත වරක් භික්‍ෂූන් වහන්සේලා ඉල්ලක්ක කරමින් බරපතල ප‍්‍රකාශයක් සිදු කලේය.

භික්‍ෂුන් වහන්සේලා දානේ වළදනවට වඩා මහින්දගේ බඩගෝස්තවරවාදයෙන් යැපුන අය බවට ඔහු චෝදනා කලේ මෙසේය.

92 views

20 Comments to “‘දානෙ වලදනවාට වඩා බඩගෝස්තරයෙන් යැපෙනවා..’ ඇමති ෆොන්සේකා නැවත් සමස්ථ භික්‍ෂු සමාජයටම අපහාස කරයි..[Video]”

  1. Kings says:

    මටනම් හිතෙන්නෙ මාධ්‍ය සගයො ටික එකතුවෙලා මේ කලවැද්දව බයිට් කරනව දවස ගානෙ. පිස්සො කියන දේවල් ඔච්චර ගනන් ගන්න එපා.

  2. Asarana says:

    MaRa Gen yapena evunta kiyanna ona eka thamai

  3. silva says:

    haki ikmanin muwa alla badinu..

  4. mallika says:

    ettak kiyannada? meya PEYAKWATH SATIYAKATA PEYAYAKWAT BAWANA KARANNE NETHA ..MA LAGIN NISA SIAYALLA DANNAWA. WINDINA PASKAM SEPA GIHI APATA WADA WEDIYI. AMMAPA ETTA

Main News