දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..
January 27, 2021 at 12:40 pm | lanka C news
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනන බවත් මෙමගින් හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති බවත් බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.
සංවිධානාත්මක ලෙස මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් දිළිඳු පුද්ගලයින් යොදාගෙන රක්ෂිතය එලි කරවා ඔවුන්ට මුදල් දී එම ස්ථානයෙන් ඉවත් කර බලපත්‍ර සාදමින් තම අයිතිය පවසන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
මේ සඳහා රජයේ කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ගේ සහයෝගයද ලබා ගන්නා බවද එම සංවිධානය කියයි.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය යටතේ මං මාවත් සකස්කර හොර ඔප්පු සාදා මහා රක්ෂිතය මැද හෙක්ටයාර ගණනාවක් කුඹුරු කර ඇති බවත් පුරාවස්තුවලින් ගැවසුණු විශාල භූමියක සියලුම පුරාවස්තු විනාශ කර ඇති බවත් එම අවස්ථාවේදී ඥානසාර හිමියෝ සඳහන් කලහ.
මෙම සිදුවීම්වලට විරුද්ධව වන සංරක්ෂණ හෝ වනජීවී දෙපාර්තමේන්තු මේ දක්වා ගෙන ඇති ක්‍රියා මාර්ග කුමක්දැයි ප්‍රශ්න කර සිටි උන්වහන්සේ අනවසරයෙන් අදාළ ප්‍රදේශයේත් නොවන පුද්ගලයින් පැමිණ සිදුකරන වනාන්තර විනාශය වැලක්වීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.
– media unit
If GR and MR give into Muslim encroachment and explosive population growth, they should not run this country anymore, might as well hand over to someone who would act promptly.
වණ සංරක්ෂණ කියන්නේ මහා දුෂයවූ දෙපාර්තමේන්තුවක් සියල්ලටම පෙර මුන් සියලුදේනාවම සංරක්ෂණය කළයුතුයි.නැතිනම් කැලෑ කියා දෙයක් දැකගන්න ලැබෙන්නේ පින්තුරයකින් පමණයි.
රජයෙ සේවකයෙක් ගෙන් ඕනම ජරා වෙඩක් රුපියල් 5000ක කොලයක් ලියුම් කවරයකට දාල දුන්නා නම් ඕනම කුනු වෙඩක් හෝ රට උනත් පාවා ගන්න පුලුවන් බව ලන්කවෙ ඉන්න මුස්ලිම් ජනතාව දන්න ව .
අර කර්මාන්ත අමත්‍යංශයේ නිලධාරීන් ඕනම දේයකට අනුමෙතිය දෙනවා රුපියල් 5000ක් ලියුම් කවරයකට දාල දුන්නම
Kale panna Naanasaarayata wagema Jatiya paththatath aha gahagena hitapalla…