දැඩි වර්ෂා, නාය යාම් අනතුරු ඇගවේ..

October 14, 2017 at 8:40 am | lanka C news
දැඩි වර්ෂා, නාය යාම් අනතුරු ඇගවේ..

සබරගමුව පලාතටත්, ගාල්ල මාතර හා කළුතර දිස්ත‍්‍රික්කවලටත් ඉදිරි පැය 24 තුල මි.මී. 100-150 අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වැසි සහිත තත්වය ඉදිරි දින කිහිපයේදීද පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ වන විට කකුලේ ගග ජලාශයේ වාන් දොරටු දෙකක විවෘත කර ඇති නිසා පහල ප‍්‍රදේශයන්හි ජනතාවට අවාධානයෙන් සිටින ලෙස ආපදා කලමනාකරන මධ්‍යස්ථානය දැනුම් දෙයි.

නායයාම් අවදානම ඇති ප‍්‍රදේශයන්හි ජනතාවද දැඩි විමසිල්ලලෙන් පසුවන්නැයිද ඔවුන් සිහිපත් කරයි.

6 views
Main News