දැනට තහවුරු කර ඇති කොරෝනා රෝගීන් ප‍්‍රමාණය මෙන් 08 ගුණයක් සමාජයේ නිදැල්ලේ..

March 26, 2020 at 3:50 pm | lanka C news
දැනට තහවුරු කර ඇති කොරෝනා රෝගීන් ප‍්‍රමාණය මෙන් 08 ගුණයක් සමාජයේ නිදැල්ලේ..

දැනට තහවුරු කරගෙන සිටින කොරෝනා ආසාධිතයන් මෙන් අට ගුණයක ප‍්‍රමාණයක් සමාජයේ ඇති බවට විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සංවිධායක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ ඉදිරි සති දෙක කාලය නිසි පරිදි කළමනාකරණය නොකළහොත් කොරෝනා පාලනය අසීරු වනු ඇති බවයි.

අපේ‍්‍රල් මස 07 වන දින දක්වා කාලය ඉතා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් රෝගය පාලනය කිරීමට කටයුතු කළහොත් මෙය පැතිරීම 70% කින් පමණ පාලනය කළ හැකි වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

එනිසා එම කාලය තුල ඇඳිරිනීතිය දැමිය යුතු බවට දැනටමත් රජය යෝජනා කර ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

51,703 Viewers

15 Comments to “දැනට තහවුරු කර ඇති කොරෝනා රෝගීන් ප‍්‍රමාණය මෙන් 08 ගුණයක් සමාජයේ නිදැල්ලේ..”

  1. Rata Wenuwen says:

    ඔබ සැම සුවපත්වෙත්වා නිරොගිවෙත්වා

    • Nekum says:

      8ගුණයද හිතුවේ 100ගුණයක් කියල

      • රටට හිතැති says:

        මේ ගොමා කාල කන්නි බොරු කියන්නෙ රජය මහජන අප්‍රසාදයට පත් කිරීම මොවුන්ගෙ අරමුනයි. පාදෙනියට නොමිනෙශන් නොදුන් නිසා මුන් ගෝටා සමග වෛරයෙන් ඉන්නෙ

        • GR2020 says:

          පාදෙනියට නොමිනේශන් දුනනේ නැති එක වැරදි.පවිත්‍රාට සෞඛ්‍ය ගැන මූලික දැනුමවත් තියනවද? විද්වතුන්ට තැන දෙනවා කියලා නොකර හිටියොත් මොනවා කීවත් ගෝඨාත් ඇනගන්නවා.ගෝඨා දේශපාලනික තීරණ ගත්තත් ලෙඩ්ඩුන්ගේ වගකීම තියෙන්නෙ වෛද්‍යවරුන් අතේ නිසා නිකන් මේ වෙලාවේ ගොනෙක් වගේ දේශපාලනය ඇදගන්න එපා.

    • සිංහල - KEYboard says:

      This reply is to Me….and the rest who type liiyana wachana……
      I am an IT consultant working abroad…..!
      I use the KEYBOARD when I want to make a comment on this web page in Sinhala..( සිංහල )
      Anyone wishing to use it let me know Please…!!

  2. Nishan Fernando says:

    Are these statements issued by GMOA authenticated? Are they endorsed by the Government? If yes why doesn’t the government (The Ministry of Health) make those statements? Some of these GMOA statements are quite contradictory to the government statements. Please put a stop to various trade unions issuing this kind of statements.

    • Mane says:

      Exactly. My guess is they are angry Padeniya didnt get the nomination. They keep manufacturing lies to panic the public. They stand by their name Goma.

  3. Saradiel says:

    දළදා හිමි පිහිටෙන් රටේ සියලුදෙනාට සුවය පතමු

  4. Sura says:

    දිය කොරහේ කිඹුල්ලු දකිනවද අපි…….

    මට විශ්වාසයි, මගේ ශී ලංකාව මෙච්චරම අවාසනාවන්ත නෑ කියලා.

  5. ASK says:

    Aren’t we in a different (better) situation, compared to Italy?

    • No my dear. Every country who are deeply in trouble now, also thought tge same, during their early stage. By thinking so, they took the virus very lightly.. and continued normal life style..

      This virus gets very angry when countries do not take it seriously.. And gives the utmost punishment.

      China and S Korea took it very seriously. So the virus left them and is testing other countries for their response.

      Let us not be fooled by the initial tactics of the virus, by showing only few numbers at the beginning. Let us take the virus seriously and do the needful to protect ourselves and the others as well.

  6. Don says:

    Yes. :luckily we got a real president (not a dummy).

Leave a Comment

Main News