දැනට සම්පූර්ණ ප‍්‍රතිඵලය ගෝටා 52%යි.. සජිත් 39%යි.. සම්පූර්ණ ප‍්‍රතිඵලය මෙන්න..

November 17, 2019 at 5:23 am | lanka C news
දැනට සම්පූර්ණ ප‍්‍රතිඵලය ගෝටා 52%යි.. සජිත් 39%යි.. සම්පූර්ණ ප‍්‍රතිඵලය මෙන්න..

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් දැනට ප්‍රකාශිත සමස්ත ප්‍රතිඵල ප්‍රමාණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 345,864 බාගෙන ඉදිරියෙන් සිටි. එම ප්‍රතිශතය සියයට 52.6% කි.

දැනට ප‍්‍රතිඵල ප‍්‍රකාශ කර ඇති ආසන වැඩිපුරම උතුර හා නැගෙනහිර පලාත්වල ඒවා වීම විශේෂත්වයකි.

ගෝටාභය රාජපක්‍ෂ 345,864 – 52.76%
සජිත් ප්‍රේමදාස 261,888 – 39.95%
අනුර දිසානායක 29454 4.49%

2,112 views

5 Comments to “දැනට සම්පූර්ණ ප‍්‍රතිඵලය ගෝටා 52%යි.. සජිත් 39%යි.. සම්පූර්ණ ප‍්‍රතිඵලය මෙන්න..”

  1. sajith22 says:

    මුලින් ඔහොම දිනාගෙන ආවට තව ටිකකින් අනිත් ප්‍රතිඵල එනකොට ගෝටට චන්දෙ දුන් ටොය්යන්ට අඩන්නයි වෙන්නේ……….

    • Chandi says:

      Really………????

    • baiya says:

      Pahuwenakota redde rewennama labenawaa. Toiyo gana dukayi. Me 2015 neweyi. 2019. Dutu gamunu elara satana. Dinanne Gota. Eka ira handa wage wishwasayi.

    • සුපුන් says:

      සිංහල තකතීරුවො සිමෙන්ති කොට්ටෙට සජියට දෙද්දි
      දෙමලු උන්ගෙ ජාතිය ගොඩගන්න සජියට දෙනවා. සිමෙන්ති කොට්ටෙ කක්කුස්සියට දාගෙන හම්බයන්/ කොටින්ගෙන්
      මැරුම් කන්න සිංහලයාට සිද්ද වෙන දවස වැඩි ඈතක නෙමෙයි.

  2. Nim says:

    JAYAWEWA
    JAYAWEWA RATA SURAKEEWA
    WATHU PITE SARU WE WA
    SAW BAGYA UDA WEEWA..

Main News