දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නේ නෑ.. අපට කොචොක් කරනවා.. දැන් කොරෝනා මඩින්න අපට වඩා බුද්දිමතුන් පිරිසක් ඇවිත්..- GMOA ගැටුම එලියට පනී..

April 12, 2020 at 10:12 pm | lanka C news
දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නේ නෑ.. අපට කොචොක් කරනවා.. දැන් කොරෝනා මඩින්න අපට වඩා බුද්දිමතුන් පිරිසක් ඇවිත්..- GMOA ගැටුම එලියට පනී..

කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනාගැනීම සඳහා තම සංගමය විසින් සිදුකරන ලද යෝජනාවලට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා තම සංගමය යම්කිසි අවඥාවට ලක්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ ඉදිරි තත්වය ගැන මේ මොහොතේ පැවසිය නොහැක්කේ සමාජයේ කොතරම් ප්‍රමාණයක් ආසාදිතයන් සැඟවී සිටින්නේ දැයි නොදන්නා නිසා බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ද කොරෝනා පරීක්ෂණය ප්‍රමාණවත් පිරිදි සිදු කිරීම සඳහා හසුකම් ඇතත් වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊට අනුමැතියක් ලබා දී නැති බව ද ඔහු සඳහන් කරයි.

කොරෝනා වෛරසයට දින සියයක් ගෙවුණු පසු හදිසියේ මහා බුද්ධිමතුන් පිරිසක් පහළ වී ඇති බවත් ඔවුනට වෛරසය පාලනය කළ හැකි යැයි ඔවුන් සිතන බව සභාපතිවරයා කියා සිටියේය.

කොරෝනා මර්දනය ගැන GMOA දැන් කියන කතාව

කොරෝනා මර්දනය ගැන GMOA දැන් කියන කතාව

Gepostet von Hiru News am Sonntag, 12. April 2020

271 views

67 Comments to “දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නේ නෑ.. අපට කොචොක් කරනවා.. දැන් කොරෝනා මඩින්න අපට වඩා බුද්දිමතුන් පිරිසක් ඇවිත්..- GMOA ගැටුම එලියට පනී..”

  1. Sun says:

    Some doctors think they are the super experts in the world know everything from a to z in everything. Health is just one area in the country where doctors are important look after but not the whole system of management of the country.

  2. steve osten says:

    now that the problem is settling there will bemany to get honour like after the war. even foseka became a traitor, the commander who finished the war. while doing it he was a hero.

    I think the politicians who were hiding during the pandemic are coming out. they fear that people will lose faith in them. so they have to build up a name. so curfew and limitations are a harm to people and they were due to gmoa. now heroes are coming to save people from curfew and shortages and limitation’s.

    so fighting against corona and gmoa politicians, and other unions and under the bed heroes are coming to save people. yeeha.

  3. අක්බාර් ලොක්කා says:

    GMOA එක කවදත් කලේ තම වරප්‍රසාද ලබා ගැනීමට අහිංසක ජනතාව ප්‍රාණ ඇපයට ගෙන වැඩ වර්ජන කර සෞඛ්‍ය කටයුතු අඩාල කිරීමයි. මොවුබ්
    මොවුන් කිසිවිටෙක ජනතාවගෙ පැත්තෙ හිටියෙ නෑ

  4. bua says:

    I heard that everything is ok after 19 th.

    I also see great politicians fighting against corona now.

    I also see a lot of internet heroes coming out of lock down.

    there will be more heroes in the near future.

    so bad gmoa, bad other health unions, bad government hospitals, bad free education, bad staff are all going to their previous place now. private hospitals, western countries, the rich, the politicians, degrees for money will all prevail again.

    great heroes well come back.

    for teaching everything and reminding buddhisma and restarting the world, thank you corona.

  5. tommiya says:

    GMOA ruled health ministry long time.there are 64 categories works under ministry.but gmoa not giving any benifits for other category.mr president pls defeat this mafiya soon.

    • Saman says:

      Yes true GMOA is a mafia
      They want to mess everything in the country by making too much fear among people
      Government should understand it. Otherwise we all loose.

  6. MLT (PCR ලැබ් ටෙස්ට් කරන එකා) says:

    කොළඹ ජාතික රෝහලේ PCR පරීක්ෂණ කරන්න තැනක් හදලා දෙන්න කියලා පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විදියට කොපමණ ඉල්ලීම් කරනවද GMOA එක MLT ලා මෙච්චර දවසක් කරපු ටෙස්ට් ටිකත් උන්ටම කරන්න ඕන කියලා යටින් ගේම් ගහනවා. ඒකයි ඇත්ත. හැමෝම වෛද්‍යවරු GMOA වගේ කුහක නෑ නමුත් මේ සෙට් එක වෛද්‍ය වෘත්තියටත් නින්දාවක්.

    • A says:

      අපි MLT මේක. කරන්න වෙන කාටවත් බෑ වගේ පොර කතා නෑතිව විශාල ප්‍රමානයෙන් Test කරන්න ලෑස්ට් වෙන්න ඔනි,
      අද ඈමරිකාව් volunteer staff testing කරනවා,
      නෑත්තම් තමා 300 විතරයි වෙන්න දවසකට ,
      2000-3000 test කරන්න ලෑස්ති වෙන්න ඔනි

  7. සමන්ත says:

    ඔබතුමන්ලා කලේ බොරු කිය කියා මිනිස්සු අමාරුවේ දාපු එකනේ. කෝ ඔය කිව්ව අධිවසංගත තත්වය. මුලින් අප්‍රියෙල් මුල් සතිය, පස්සේ තුන්වන සතිය. දැන් මැයි මුල් සතිය. ඇය් මේ වගේ බොරු කිය කියා අහිංසක මිනිස්සු බය කරන්නේ. අන්තිමට වුනේ ර⁣ට තවත් පහලට වැටුණු එක. දැන්වත් බොරු කියන එකයි අඩන එකයි නවත්තලා රජය කරනගෙන යන වැඩේට සහය දීලා. අප්‍රියෙල් අන්තිම සතියේවත් මේ ප්‍රශ්නයෙන් මිදෙන්න කරන්න පුලුවන් දෙයක් කරලා රජයට සහය දෙන්න..

  8. siri says:

    man hithanne munta ara 105000 hambela na
    team ekak vidiyata vadakaranna ba
    mls aya karana pcr ekatath kelinna hadanne
    nathiprashna

  9. Rish says:

    දෑන් මොන තර්ක විතර්ක ගෙනාවත් එදා 19/3 ගුවන්තොට වඩා රටේ ඈදිරි නිතිය දෑමුවේ – GMO බලපෑම නිසයි-
    නෑත්නම් අද රටම විනාශයි