දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නේ නෑ.. අපට කොචොක් කරනවා.. දැන් කොරෝනා මඩින්න අපට වඩා බුද්දිමතුන් පිරිසක් ඇවිත්..- GMOA ගැටුම එලියට පනී..

April 12, 2020 at 10:12 pm | lanka C news
දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නේ නෑ.. අපට කොචොක් කරනවා.. දැන් කොරෝනා මඩින්න අපට වඩා බුද්දිමතුන් පිරිසක් ඇවිත්..- GMOA ගැටුම එලියට පනී..

කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනාගැනීම සඳහා තම සංගමය විසින් සිදුකරන ලද යෝජනාවලට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා තම සංගමය යම්කිසි අවඥාවට ලක්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ ඉදිරි තත්වය ගැන මේ මොහොතේ පැවසිය නොහැක්කේ සමාජයේ කොතරම් ප්‍රමාණයක් ආසාදිතයන් සැඟවී සිටින්නේ දැයි නොදන්නා නිසා බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ද කොරෝනා පරීක්ෂණය ප්‍රමාණවත් පිරිදි සිදු කිරීම සඳහා හසුකම් ඇතත් වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊට අනුමැතියක් ලබා දී නැති බව ද ඔහු සඳහන් කරයි.

කොරෝනා වෛරසයට දින සියයක් ගෙවුණු පසු හදිසියේ මහා බුද්ධිමතුන් පිරිසක් පහළ වී ඇති බවත් ඔවුනට වෛරසය පාලනය කළ හැකි යැයි ඔවුන් සිතන බව සභාපතිවරයා කියා සිටියේය.

කොරෝනා මර්දනය ගැන GMOA දැන් කියන කතාව

කොරෝනා මර්දනය ගැන GMOA දැන් කියන කතාව

Gepostet von Hiru News am Sonntag, 12. April 2020

292 views

67 Comments to “දැන් ආණ්ඩුව අපිව ගණන් ගන්නේ නෑ.. අපට කොචොක් කරනවා.. දැන් කොරෝනා මඩින්න අපට වඩා බුද්දිමතුන් පිරිසක් ඇවිත්..- GMOA ගැටුම එලියට පනී..”

  1. If desperately poor Sri Lanka and its poor innocent people to be saved from COVID 19 deadly disaster, then the SLPP government should take serious note of the Threats from foreign Diaspora Terrorists and Traitors linked GMOA + UNP – Karu, Ranil, Rajitha Mangala, Sajith champika etc + TNA + Muslim Congress + especially Mahinda Deshapriya, Elections Commissioner all these bloody terrorist and Traitorous criminal corrupt bastards are trying their best to oust and topple this :Phottuwa govt. using CV19 disaster as a Platform to do that destruction to the SLankas’ innocent People who veoted SLPP to power.

  2. Gayan says:

    These Ungrateful GMOA idiots will be punished.

  3. hi5 says:

    Drink Drink Drink Kottamalli

  4. Dimuthu says:

    Athigaru janadupathi thumani obathumage riju theerana nisa ape rata surakshithai eke eke gobbayange katha walata nosalenna obathumatath hamudapathi thumatath anil jasinha mahathatath mulu ratatatath suba aluth awuruddakma wewe

  5. charles says:

    That is how it is done in medical field. Get the advise from GPs first then refer to the specialists. There is nothing to be embarrassed about that. That is what happened now.

  6. Sam says:

    Padeniya thamun ayi strike karanne nedda? Pahugiya anduwa kale thamun kale hema detama redda ussagena strike karana eskane. Ayi buruwo danuth karapanko puluwan nam. Umbala dosthara kamata thiya kodosthara kamatawath obinne naha. Ali keruma wela hitiye pahugiya kale.

  7. Kalana says:

    Sangam walata bedila, Paksha walata bedhila maraa ganilla, Ugath unath wedak nee, ekathu welaa weda karanna one kawuruth.

  8. Bnv says:

    These people strike against the 1990 ambulance service. Now it’s doing vast service to the innocents. They strike against the private medical faculties also keep innocent people at bay. Since they know how many people die due to their strike???

  9. Sambo says:

    G.M.O.A
    R.I.P

  10. Jadez says:

    GMOA තහනම් සංවිධානයක් ලෙස නම් කර එහි සියලුම සාමාජිකයන් අත්අඩංගුවට ගතයුතුය. එහි ඉහළ නිලධාරීන් ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කල යුතුය.

    • Chandra says:

      bohomayak vaidyawarunta karanda deyak nae. Vydyawaru duppath janathawageth etuluwa janathawage duk kandulu meda gevu badu walin egenagena waidyawaru unath ea aya duppath janathawatamai hirihera kale. ea gollo strik karanakota salli thiyana ayatawath Privet company wala ayatawath rajaye sevakayantawath loku prasnayak une nea.. wedipurama haniyata path une gambada duskara palathewala dugee duppath janathawa. ea strik handa kochchara janathawa merunada kiyala danne nea. GMOA eke mineemaru sanvidanayak nemeida? thawa sarpayo dennek GMOA eke lanchanyata dagaththot thama GMOA eka anga sampurna wenne.

Main News