‘දැන් ඇති.. යහපාලන ආණ්ඩුව තවත් ඉදිරියට නොයා යුතුයි..’ 70%ක් කියයි..- අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

March 9, 2018 at 10:40 am | lanka C news
‘දැන් ඇති.. යහපාලන ආණ්ඩුව තවත් ඉදිරියට නොයා යුතුයි..’ 70%ක් කියයි..- අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවා ඇති වත්මන් ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු නැතැයි 70.3% ක ප‍්‍රතිශතයක් සදහන් කරන බව සමීක්‍ෂනයකින් හෙලිව ඇත.

මෙරට ප‍්‍රධානතම මුද්‍රිත මාධ්‍ය ආයතනය වන විජය පුවත්පත් ආයතනයේ අන්තර්ජාල සංස්කරණණයන්හි කරන ලද සමීක්‍සණයකින් මේ බව හෙලිව ඇත.

ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යා යුතු යයි එම සමීක්‍ෂණය අනුව පවසන්නේ 29.7%ක ප‍්‍රමණයකි.

62 views

12 Comments to “‘දැන් ඇති.. යහපාලන ආණ්ඩුව තවත් ඉදිරියට නොයා යුතුයි..’ 70%ක් කියයි..- අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..”

  1. රටවැසියා says:

    තාමත් 30% විතර අමු හරක් ඉන්නවනේ.

  2. Gama rala says:

    Dan nan hodatama pahadili rate janagahanayen 30% k mee harak bawa.

    • Dubba says:

      එතකොට UNP චන්ද 32% ක් උනේ මේ පහල කොමෙන්ට් දාන හරකුන්ගෙන්ද ?

  3. Yasmin says:

    UNP අයත් කියන්නේ මේක දැන් ඇති කියලා තමයි
    සිරිසේන හා කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න යක්කු එක්ක මොන යහපාන ද?
    වහාම Unp ආණ්ඩුවක් හදන්න
    ෆොන්සේකාට පොලිසිය දෙන්න

    • SUNIL says:

      අනිවා..රටේ ඇතිවී තිබෙන තත්වෙන් පොහොට්ටු හොරු රැල උපරිම දේශපාලන වාසි ගන්නවා නැවත බලයට ඒමට මෝඩ දෙපිටකාට්ටු සිරා නිසා යහපාලනෙ කූජීත වෙලා
      රට ගිණි තියන මහින්ද ඇතුලු හොරු රැල පොරවල් වෙනවා

  4. ගොන්නු says:

    වැඩි වැඩියෙන් තනකොල වවමු මේ 30% පට්ටි ගොන්නුන්ට දෙන්න.

  5. Dushantha says:

    අපෝ දෑම්මනන් නවතින්ඩ එපා. කොහොම හරි තව තියෙන්ඩ ඕනි. ජනවාරි 8 වෙනිදා වෙනසෙ සෑපේ හොඳ හරිය පටන් ගත්ත විතරයි.

  6. Nim says:

    OYA 29.7%
    THAWA EDIRIYATA ADU WEVE.
    MING EDIRIYATA ETHURU WANNE
    GON BADENA KANU

  7. Asaranaya says:

    ඔය 30 % ට 62 ලක්ශයෙ දෙමුහුන් හරක් ගොම හලාගෙන ඉන්න බව පේනෙවා

  8. Sri Lankaputhra says:

    Please Mee haraka is a good sathek….Please don’t compare this Mooda 30%

  9. බන්ඩා says:

    25%ක් වන සුලු ජාතික චන්ද වලින් අති බහුතර (9/10) ය සහ බොරැවෙන් සහ ප්‍රෝඩාවෙන් 75% ක් වන මහ ජාතියේ චන්ද වලින් ටිකකුය් (1/3) කඩා ගෙන මංත්‍රි බහුතරය හදා ගත්තට මහ ජාතියේ බහුතර සහාය නැතුව රටක් පාලනය කල හැක්කේ ඉතාම ටික කලය්. අද හැම අතින්ම රට අස්තාවර විමෙන් අලුත් සමීක්ෂණ වලින් එය මොනවට පෙනී යනවා.

  10. indunil says:

    gamanaka nimaawa…..rataka iranama

Main News