දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි..- නිර්මාල්

October 6, 2020 at 3:26 am | lanka C news
දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි..- නිර්මාල්

පවතින දේශපාලන තත්වය තුළ ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීම බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

තමන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීම වෙනුවෙන් යයි ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

ඔහු තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

“අපි කැමති දේවල් අපි කැමති ආකාරයට සිදු නොවේ. දේශපාලනය යනු රැල්ලට එරෙහිව පිහිනීම නොව රැල්ල සමඟ පිහිනා පරිස්සමින් ගඟෙන් එගොඩ වීමකි. දැන් තියෙන දේශපාලන තත්වය තුළ මට මම නම් පෙනී සිටින්නේ ආණ්ඩුවේ බැසිල් පාර්ශවය කොන්දේසි විරහිතව ශක්තිමත් කිරීම වෙනුවෙනි. සිංහල-බෞද්ධ නොවන ජනකොටස් සම්බන්ධව සහනශීලී ප්රවේශයක් අවශ්ය නම් ප්රායෝගික වශයෙන් එය කළ හැක්කේ බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමෙනි. එසේම දහතුන්වන සංශෝධනය තබා ගත යුතුයැයි සිතන අය සිටී නම් ඒ අයට ද ඇති හොඳම විකල්පය බැසිල් ශක්තිමත් කිරීමයි”
– nirmal dewasiri FB

78,615 views

31 Comments to “දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි..- නිර්මාල්”

  1. The PEOPLE says:

    If it is uphill task to swim upwards against the downstream,like go against the wishes of the majority people in the country, what you should do is to accept their right to protect them ,without being envious and hypocritical as people have observed in you ,in the past.

  2. American Gaththa says:

    Owu, American kandawura shakthimath kala haki wanne Basil shakthimath kirimeni.!

  3. ON LOOKERS says:

    For your disappointment,there are no factions as such in the patriotic camp. Just expressing the views of the people over unacceptable speculations. Hope the top hierarchies would understand the wishes of the people and would act accordingly ,without taking upperhand .

  4. Rosan says:

    NGO කුක්කා
    මූ හරි ඉරිසියා පිරිමි න්ර්ස් ට ලක්ෂ 400 ක ජිප් එකක් ගන්න ලෙබුනට

  5. Kalana says:

    තොපිට ඕනේ කොහොමත් රට හදන්න නෙමෙයි, හැමදාම අවුලේ තියල අන්තවාදීන්ට රට අල්ල ගන්න පාර හදල දෙන්න.

  6. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    අනිවාර්යෙන් බැසිල් ශක්තිමත් වනවා කියන්නෙ ගෝටා ශක්තිමත් වෙන එක. විමල් වගේ කට විතරක් තියෙන මිනිස්සු ශක්තිමත් වෙනවා කියන්නෙ රට අවුල් වෙන එක.

  7. බුරුපුතාණෝ සජියා says:

    ගෝඨා ඇමරිකන් පුරවැසිකම අත්හැරියත් බැසිල් කීවෙ එයා නම් කවදාවත් එහෙම කරන්නෙ නැහැ කියල. එක කකුලක් ඇමරිකාවෙත් අනික ලංකාවෙත් තියාගෙන ඉන්න මිනිහෙක් විශ්වාස කරන්න පුලුවන්ද?

    • Hoo !!! says:

      😀 කකුල කොහෙ තිබුනම මොකද ඕයි වැඩ රට වෙනුවෙන් නම්?😂

  8. siri says:

    moo danna magula ammatath gemba pannapu haththa, moo NGO gaththek.

  9. UNP-GALIBBA says:

    මෙයා බෙරගෙඩිය වයන්නේ ඔරුවේ රුවල හැරෙන පැත්තට වෙලා නිකන් ඉඳපන් ගොන් හරකෝ උඹලගේ උපදෙස් තියාගෙන තොපි ඩොලර් වලට කහින එන් ජීඕ කාක්කන් වග ලංකාවම දන්නවා??????

  10. rasika says:

    Utterly fool . Doesn’t have any understanding about the common public and their requirements neither capacity to change according to the needs of majority of the people. Only concern about how he can get his quota of $$$ from somewhere somehow.

Main News