දැන් කරන්න දෙයක් නෑ.. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වෙනවා.. ජය-පැරදුම්වලට බිය වෙන්න හොද නෑ..- සජිත්
September 13, 2019 at 10:33 pm | lanka C news
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අනෙක් පක්ෂ මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපතිවරණයට මුහුණ දීම හැර වෙනත් කිසිම විකල්පයක් නැති බව ද ඔහු සඳහන් කළේය.
මොනයම් හෝ කූට උපක්‍රමයක් පාවිච්චි කර ජනමතය යටපත් කිරීමට හදන්නේ නම් එය ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් බව ද ඇමතිවරයා කියයි.
ජය පැරදුම් ගැන බය නොවිය යුතු බවත් අලුත් ගමනකට අවස්ථාවක් දිය යුතු බව ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කලේ නිකවැරටියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
Definitely UNP will lost the prasidantial election & also general election. Don’t worry party leadership and Opposition leadership ensure for minimum 25 years period. Follow up Ranil Wikramasinghe.
you are really stupid a man
No worries.
We (UNP) will never loose!
Ranil is our leader!
Honest!
Talented!
Experienced!
Eternal!
(Whether it be in opposition or anywhere even below.)
Already accepted upcoming defeat
දවල් හීන – සිදු නොවන දෙයක් ගැන අපේක්ෂාවෙන් සිටීම
රෑ දුටු හීනය වාගේ – යමක් දුටුවත් එයින් පලක් නොවීම
නිර්ලජ්ජී නූගත් හෙන්චයියෙකුට අපේක්ෂකත්වය භාර නොදිය යුතුයි.එයට සුදුස්සා ඔබමයි රනිල්!