දැන් කලයුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි..- ජනාධිපති

May 14, 2018 at 3:22 am | lanka C news
දැන් කලයුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි..- ජනාධිපති

ඇතිව තිබෙන තත්වය මත දැන් කල යුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෑතකදී පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී. දිසානායක මහතා පවසයි.

නමුත් අප විසින් කරගත් වරදක් නිසා පාර්ලිමේන්තුව මේ මොහොත් විසුරුවා හැරිය නොහැකි බවත් ජනාධිපතිවරයා කියූ බව දිසානායක මහතා කියයි.

ජනාදිපතිවරයාට බලය තිබුණේ නම් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යයිද ඔහු කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන හා එක්වෙමිනි.

77 views

16 Comments to “දැන් කලයුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි..- ජනාධිපති”

  1. චම්පා says:

    කරපු වරදවල් එකික් එක මතක් වෙනවා වගෙයි. සමාව දෙන්න විදිහක් නැහැ. සමහර වැරදිවලට අවිචි මහා නරකාදියටම යන්න වෙනවා.

  2. චම්පා says:

    කරපු වරදවල් එකික් එක මතක් වෙනවා වගෙයි. සමාව දෙන්න විදිහක් නැහැ. සමහර වැරදිවලට අවිචි මහා නරකාදියටම යන්න වෙනවා.”’

  3. David Milli-banda says:

    Before dissolving the Parliament …. Mr. President one more job;

    Its time to reveal the names of the recepients of monies from Arjuna’s mendis & Co………….Thank you Wasantha.S

    Ranjan appears to be a talkshop empty vessel.

    Also, could the CID or the Minister of Internal Security be ordered to release the names of all persons who received money from Maj. Senadipathy of Avant Garde……….

  4. හගුරන්කෙත මුදියන්සේ says:

    එස්බී, අර කොළඹ 7, හේවා ඇවනිවි දෙමළ ජාතිකයෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් හදන්න පරිත්‍යාග කළ ඉඩමෙි තිබූ ගෙදරින් උස්සපු වටිනා පැරණි බඩුටික දැන්මම ගිහින් දාපං.
    නැත්නමි ජෙප්පොගෙන් බෙිරෙන්න බැරිවෙයි.

Main News