දැන් කල යුත්තේ මහ මැතිවරණයකට යාමයි..- එජාප තීරණාත්මක සාකච්චාවක

December 19, 2018 at 3:00 pm | lanka C news
දැන් කල යුත්තේ මහ මැතිවරණයකට යාමයි..- එජාප තීරණාත්මක සාකච්චාවක

පවතින තත්වය මත මේ මොහොතේ මහ මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්‍ෂයට වඩාත් වාසිදායක බව එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී පිරිසක් පෙන්වා දී ඇත.

මෑතක ඇති වූ දේශපාලන කැළඹිලි සහගත තත්වයේදී එජාප පාක්‍ෂිකයාගේ ඇතිව තිබෙන පිබිදීම මත මැතිවරණයකට යාම ඉතා සුදුසු බව ඔවුනගේ අදහසයි.

පාර්ලිමේන්තුව තුල 2/3 බහුතරයකින් යෝජනාවක් සම්මත කර මැතිවරණයකෙ යා හැකි බවත් මෙම මන්ත‍්‍රී පිරිස ජ්‍යෙෂ්ඨයනට පෙන්වා දී ඇත.

මේ සම්බන්දයෙන් වැඩි දුර සාකච්චාවක් මීලග කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සිදු වනු ඇතැයිද වාර්තා වෙයි.

69 views

16 Comments to “දැන් කල යුත්තේ මහ මැතිවරණයකට යාමයි..- එජාප තීරණාත්මක සාකච්චාවක”

  1. david milibanda says:

    Suuuuuuuuuu Gaaaala senaga a’way galle peace ekata.
    Ithin chandekata yamu.
    Ranil ask for 2/3rd majority and the people said ok,,,,,,, MOKATADA BAYA ??

  2. john the baptice says:

    එක්සත් ජාතික පක්‍ෂය දැන් චන්දයකට ගියොත් JVP වගේ දිනන්නේ ආසන 6

Main News