දැන් කොරෝනා හැදෙන අයට වඩා සනීප වෙන අය වැඩියි.. අපි අමාරු කාලය පසු කලා..- ආරක්ෂක ලේකම්
December 23, 2020 at 10:40 am | lanka C news
ජනතාව ආරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කරන්නේ නම් කොරෝනා වෛරසය පාලනය අභියෝගයක් නොවන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.
මේ වන විට මෙරට අමාරුම කාලය පසු කලා යැයි සිතන බවද ඔහු සඳහන් කළේය.
නමුත් ඇතැමුන් ආරක්ෂක ක්‍රමවේදයන් ගැන සැලකිල්ලක් නො වීම කණගාටුවට කරුණක් බවද ඒ මහතා සඳහන් කළේය.
අද වන විට මෙරට වාර්තා වන වෙමින් ඇති ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහලෙන් පිටවෙන සංඛ්‍යාව වැඩිවෙමින් ඇතැයි ද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ නාරාහේන්පිට දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ස කිව්වාද ඔහොම කියපන් කියලා.
You bloody dog Jagath “balla,” we know why you insult this great war hero becuse you are a fundamentalist you insignificant low life scum
පැකනිල් ටොයියන්ට යි කුණු ජෙප්පන්ටයි රටට හොඳක් වෙනව පේන්න බෑ. උන්ට ඕනෙ රටේම මිනිස්සු මැරලා හරි උන්ගෙ පක්ෂෙ දිනවන්න… අම්මපා මේ වගේ කුහක රැලක්..
හොඳ වෙන අනුපාතය දැන් වැඩියි කියලා කියන්න එපා.. ඔවා අපේ 3% මොල ගෙඩි වලට තේරෙන්නේ නෑ.. අපේ අනුර ස’ ගේ මංගල ස’ ගේ පාඨලී ස’ ගේ රාජිත ස’ ගේ ස්ක්‍රිප්ට් වලින් පිට, ISIS සජිත් ස’ සහ ඊබ්‍රහීම් නානා එක්ක අලිමංකඩ කියලා පාමංකඩ ගිය JVP අපිට ලියන්න බෑ.. ඔය වගේ කතා කියනකොට JVP අපිට රාජපක්ශ සහලෝලා උන ගන්නවා..
බෛයියන්ට හරියට අමාරුයි ආණ්ඩුවේ වැරැදි කියද්දී. උන් ඒ තරම් වහල්ලු.
ටොයියන්ගෙ බත්බැලයොන්ට කාලා ඉන්න බෑ රටට හොඳක් වෙන බව දැනුනම.
ඒකනෙ. උන් ඒතරම් වහල්ලු.
api pani bomu ehenam… Natte endan goma…
කොරෝනා නිම කල දත්ත (Closed cases) අනුව මරණ ප්‍රමාණය 3%. මෙය ලෝකයේම පවතින “සාමාන්‍ය” සංඛ්‍යාවයි (Average). මෙය ලංකාවේ 0.62%.
කොරෝනා වලින් ලෝකයේම දැනට මරණ සංඛ්‍යාව 1,724,050 (මෙම වසරේ).
මද්‍යසාර වලින් ලෝකයේම දැනට මරණ සංඛ්‍යාව 2,449,689 (මෙම වසරේ).
ලංකාව ලෝකයේ වැඩිම මද්‍යසාර භාවිත වන රටක් නිසා අපේ මරණ සංඛ්‍යාව අනිවාර්යයෙන් කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා වැඩිවිය යුතුයි.
ඉතින් කොරෝනා ඇත්තටම භයානකද?
Another pottu actor 😁😀😁😀😋
අප්පේ අපි මුලින්ම හිතුවෙම මේකා ලංකාවම උඩු යටිකුරු කරලා සිංගප්පූරුවක් කරයි කියලා කුඩු අල්ලලා පාතාලේ මර්ධනය කරලා බ්‍රැන්ඩික්ස් නානගේ සැට් එක ඉන්දියාවේ ඉඳලා ගෙන්නලා කොරෝනා දෙවැනි පොකුර නිර්මාතෘවරයා ලෙස නමක් දිනාගෙන දැන් බයිලා ගහනවා මේකා පහුගිය ටිකදවසක් මීඩියා වලට හැංගිමුත්තන් තියලා හිටියේ කයිය නම් අඩුවක් නැහැ නැට්ටෙ ඉදලා ගොම
මේ වේ…ගේ පුතා ගංජා ගහලද? දවසකට ලෙඩ්ඩු 600-700ක් හම්බවෙනවා, ඒවායෙන් 6-7 දෙනෙක් මැරෙනවා.. මූ කියනවා අමාරැ කාලේ පහුකරාලු. රාජපක්ෂලගේ පස්ස හෝදලා තනතුරැ ගත්තම ඔහොම තමයි කාලකන්නි.
ටොයියන්ගෙ බත්බැලයොන්ට කාලා ඉන්න බෑ රටට හොඳක් වෙන බව දැනුනම.
Kayya nawaththala weda karala pennuwanam🤫🤫🤫🤫