දැන් ඡන්දයක් තිවුවොත් පොහොට්ටුවට 10ක්වත් නෑ.. වහා මැතිවරණයක් තැබිය යුතුයි…

August 13, 2022 at 3:50 pm | lanka C news
දැන් ඡන්දයක් තිවුවොත් පොහොට්ටුවට 10ක්වත් නෑ.. වහා මැතිවරණයක් තැබිය යුතුයි…

ඊළඟට පවත්වන මැතිවරණයකින් පොහොට්ටුවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දහ දෙනෙකුවත් දිනාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ආණ්ඩුව මේ මොහොතේ මැතිවරණයකට යාමට බිය වී ආණ්ඩු බලය තව දුරටත් පවත්වාගෙන යාමට මාර්ග සොයමින් සිටින බවද පවසන ඔහු පවසයි.

නමුත් ඇතිවී තිබෙන තත්ත්වය මත මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව ද ඔහු කියා සිටියි.

කෙටි කාලයක් තුළ ජනතාවට අත්‍යවශ්‍ය දෑ සැපයීමෙන් අනතුරුව මැතිවරණයකට පැවැත්විය යුතු බව ද පැවසූ ඔහු අද වන විට ජනතාව ඡන්දයක් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

19,376 views

31 Comments to “දැන් ඡන්දයක් තිවුවොත් පොහොට්ටුවට 10ක්වත් නෑ.. වහා මැතිවරණයක් තැබිය යුතුයි…”

  1. 3% හෙල්මට් ගෝපයියා says:

    ඊලඟ මැතිවරණෙදි අපේ තියෙන තුනටත් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ.

  2. සුදු ඇඳගෙන කලු ඇවිදින් says:

    ගෝpaයියෝ හදන්නේ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්න. අනේ අනේ අනුවන කූමාරගෙ ගෝලයො.

  3. Truth says:

    Mona 10 set akkama na

  4. සකු says:

    චන්ද්ද යක් තිබ්බොත් අනිවාර්යයෙන් ම ජේවීපී එකෙන් පාර්ලිමේන්තු වට 12- 15,ක් අතර ගානක් එයි, ඒත් අනුර සහොදරය ට අගමැති කම ගන්න වෙන්නෙ නෙහෙ , ඊට පස්සෙ මොකද කරන්නෙ

  5. LalithM says:

    අනුරගේ සිහින ලෝකය. මැතිවරණයකින් ජවිපෙ දිනන්න 1980ට කලින් උපන් ඡන්දදායකයෝ මියයන්න ඕන. එතෙක් සිහිනයක් පමණි.

  6. JR says:

    මූ කියන වෙලාවට මැතිවරණ තියමු..

  7. Nila says:

    JVP ට ආසන 2කට වඩා වැඩි නැහැ වගේ හා හා හා

  8. එහෙම තමා හිතන්නේ . ඡන්දෙ තිවුවම ඔයාලගෙ 3 යන්තම් බේරෙයි. ඒක ත් ෂුවර් නැහැ .

Main News