දැන් ජනතා රැල්ල හමන්නේ ශ‍්‍රීලනිපය දෙසටයි.. ආසන 30-35ක් ගන්න පුළුවනි.. එජාප-පොහොට්ටු ඡන්ද දැන් අපට හැරෙනවා..

September 24, 2018 at 8:40 am | lanka C news
දැන් ජනතා රැල්ල හමන්නේ ශ‍්‍රීලනිපය දෙසටයි.. ආසන 30-35ක් ගන්න පුළුවනි.. එජාප-පොහොට්ටු ඡන්ද දැන් අපට හැරෙනවා..

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසට ජනතා රැල්ල හමා එමින් තිබෙන බවට ඇමති විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි.

දැනට තිබෙන තත්ත්වය අනුව මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන තිහක් තිස්පහක් ලබාගත හැකිව ඇති බව ද ඔහු සඳහන් කරයි.

අද වන විට යූඑන්පී රැල්ල සහ පොහොට්ටු රැල්ල දෙකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසට හමාගෙන එන බවද ඔහු කියා සිටියේය.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

185 views

20 Comments to “දැන් ජනතා රැල්ල හමන්නේ ශ‍්‍රීලනිපය දෙසටයි.. ආසන 30-35ක් ගන්න පුළුවනි.. එජාප-පොහොට්ටු ඡන්ද දැන් අපට හැරෙනවා..”

  1. Tomy says:

    මෙයා අවිස්සාවේල්ලේ බස් නැවතුම් පොළ ලඟ ස්වස්තික ස්ටෝර්ස් අයිති කරු සොයිසා මුදලාලිගේ පුතා . ඉගෙනගත්තේ නැති නිසා මැණික් ගරන්න ඔක්කම්පිටිය අපේ ගමට ආවා. මැණික් සල්ලි වලින් දේසපාලනේ පටන්ගත්ත. වාචාල කටට අහිංසක මිනිස්සු රැවටුනා . දැන් ගමේ මිනිස්සු මී හරක් විකුනලා දාල කියලා මෙයාට තවම දැනිලා නැහැ පවු !!

  2. rajah says:

  3. කොල්ලෝ රැලල නම් හමනා වල්ල ගලන යාවිද? says:

    කොල්ලෝ රැලල නම් හමනා වල්ල ගලන යාවිද? පොල්ල නැති බල්ලෝ නිකන් පාරම් බානවා…වරෙන්කො…දෙන්නම් කැකිරි.

  4. Modaya says:

    Toota pissuda Soyso……Maru kiyawanawada ????? Ganja gahalada ?????

  5. HODA PUTHA says:

    Tho wara Chande illagena…. Me para denne goo bag walin denaganin awalama…..

Main News