දැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපති

November 6, 2020 at 10:00 am | lanka C news
දැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපති

බස්නාහිර පළාතේ කොරෝනා වෛරසය පැතිරීම හොඳින් පාලනය වී ඇතැයි කොරෝනා පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව දැනට එම පළාතට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා වන විට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

එම කාලය තුළ එම පළාතේ සියලු ආසාදිතයන් හඳුනාගෙන අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද ඔහු කියා සිටියේය.

තම තමන් ප්‍රවේශම් වුවහොත් මෙම ප්‍රශ්නය විසදා ගත හැකි බවත් පැවසූ ඔහු සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.

එසේ කටයුතු කලහොත් ගැටලුව ඉක්මනින්ම විසඳාගත හැකි වෙතැයි ද පැවසූ ඔහු පවතින තත්වය ඉතාම හොඳ බවත් රට මුළුමනින් ම වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් තවදුරටත් කියා සිටියේය.

දෙවැනි කොරෝන රැල්ල මතු වුණු ආකාරය ගැන යම් යම් තොරතුරු ලැබී ඇතැයි ද කී ඔහු එළඹෙන සතියේ පමණ වෙන්ට ඒ ගැන නිශ්චිත තොරතුරක් ඉදිරිපත් කර හැකි වෙතැයි ද විශ්වාසය පළ කළේය.

84,923 views

47 Comments to “දැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපති”

  1. ජගත් says:

    ඔහොම කිව්වේ නැත්නම් ඔබතුමාත් ගෙදර තමයි.

    • ජගත්ගෙ අම්මා says:

      මේ ගජත් නොදන්න මගුල් වලට හොට නොදා උඹ කට පියන් හිටපන්

  2. Gota says:

    Fonsekata thagi denna one muth ekka yudda kalata

    • Alapaluwa says:

      ගරු ජනාධිපතිතුමණි,සේනාධිපතිතුමනි,සවක්‍යඅමාත්‍යංශයේ නිලධාරින් ඇතුළු මේ සියලුමදෙනාම ගත්මේ උතුම් ක්‍රියාව වන  corona මර්ධණයට ගත් සෑම උත්සහායකටම අපගේද  හදවතින්ම ගවුරවාන්විතව සුබ පැතුම් සහා තුති !!ඇත්තටම මෙම එහේතුව නිසා තවදුරටත්  මුළු රටක් වසාතිබිම ඉතාමත් අනුවණ ක්‍රියාවකි. එක් අතකින් ඔබලාගේ මේ උත්සාහයට කිසිම දායකත්වයක් නොදී විරුද්දපක්ෂය නිතරම විවෙච්චාත්මකව, සහා උපහාසාත්මකව, බැලූ වාර අනන්තය එයද අපි පිළිකුලින් හෙළා දකිමු. තවද මේ ඔබළා විසින් ගත් ක්‍රියාවට බොහෝ සමස්ථ ජනතාවත් කිසිම කැපකිරීමකින් කටයුතු නොකරණ  ආකාරයත් අපිට ඉතාමත් පැහැදිළිව දකින කරුණකි.එනමුදු ඔබළා විසින්  කළඋපස්තානවලට අගයකිරිම වෙණුවට නිතරම ඔවුන් උත්සහා කළේ නිගාකිරිරීමයි, අපහාසකිරීමයි එයද අපි තරයේ හෙළාදකිමු.දැන් ඇති ඒ වෙනුවෙන් කාලය සහා රටේ ආර්ථිකයද, සියළුදෙනාගේම කැපවීමද යොදා ඔවුන්ගේ සුකවිවරණය පිණිසම ඔබලාගේ වටිනා කාලය, සහා ශ්‍රමය,කැපවීම,විවිද ආකාරයෙන් දායකවීම.Now  Enough is Enough!!!! දැන් කාලය එළභී ඇත රට විවුර්ථ කිරීමට, රටේ අනාගතය ගැන සිතීමට, රටේ පැවැත්ම ගැන සිතීමට,රටේ ආර්ථිකය ගැන සිතීමට, එමනිසා මින්පසු  තමාගේ ආරක්ෂාව තමන්විසින්ම සපයා ගතයුතුය බව හඳුන්වාදෙන්න.යම් අයෙක් සතුන් සේ හැසිරේද ඒ ඔවුන්ගේම මාරයා ඔවුන් විසින්ම ඔවුට සහා පවුලේ සේසුසාමාජිකයින්ටද මාරයා  කැඳවීම් කිරීමක්ය බවත් කියාදෙන්න..එමනිසා මෙයට තද නීති රීති සම්පාදනය කොට එය නිරෝධනය පණතට ඇතුළත්කොට ජනතාවට හඳුන්වාදෙන්න. එවිට එය පිළිපැදීම.හෝ නොකිරීම ජනතාව සතු වගකීමක් බව කියාදෙන්න එපමණයි,තවද අපගේ රටේ බොහෝ අය මිත්‍යාවට යටවී සිටින නිසා මේ කොවිඩ් දේවියන්ගේ ලෙඩක් කියා හඳුන්වාදෙන්න එවිට ගෙදරටමවී සිටීම අර අනෙකුත් දෙවියන්ගේ ලෙඩ සෑදුනුවිට නිවෙස් ඇතුලෙම සිටින පරිදි. දැන් ඉතිරිවෙලා ඇත්තේ  එපමණයි මෝඩකමත්,නොදියුනුකමත්,කවදාවත් අපේ රටින් බැහැරවන්නේ නැත කණගාටුයි දුකයි. !!!!! 

  3. Dilshan says:

    දෙමාපියන්ගෙ , දරුවන්ගෙ ආරක්ශාව කොහොමද අපි කරගන්නෙ.අනේ මන්ද අපි වගෙ රටක් ඇමරිකාව වගේ නෙමෙයි.සර්ල කැමති විදියකට අපි ඉන්න එපැයි.

    • Kirimel says:

      කොරගන්නෙද ?කොරගන්නෙ සෞඛ්‍ය බලධාරියො කියන දෙයක් පිලිපැදලා කට වහන් පාඩුවෙ හිටහන්. ඒ හොඳටම ඇති.

  4. Saman says:

    Achchige redda thamai!

  5. Dilshan says:

    සර් පුලුවන් නම් තව එක පාරක් කතා කරල බලන්න.මොකද මේකෙ රෝගීන් වැඩි උනොත් අපි ඔක්කොම අසරණ වෙනවා.

  6. ඔබ ගැන කනගාටුයි . කඩේ යන්න ගිහින් විහින් චොර වුනා. ඉල්ලන් කනව කියන්නෙ ඕවට. වෛරස් ගැන තව දැනුවත්වෙලා ඔහොම මාධ්‍ය සංදර්ශන තියන්න. ඔබ වෛරස් ගැන දන්නෙ නහැ. 🤔

    • සොරි ලාංකිකයා says:

      කනගාටු වෙනවද ආඩම්බර වෙනවද කියන එක තීරණය කරන්න තව ටික කාලයක් යයි.
      යුද්ධ කාලෙ මෙතුමා ඇතුලු ත්‍රිවිධ හමුදාවට කෝචොක් කරපු අයියලා වැඩිදෙනෙක් අද අලිමන්කඩ කියලා පාමන්කඩට වෙලා කනගාටු වෙනවා ඇති කරගත්තු ගොන් කම් ගැන

  7. Sanath says:

    අඩේ ෆොන්සේකා නොහිටියනම් මේ යක්කු යුද්දෙ කොහොම කරයිද? දැන් තත්වය ඉතාම හොදයි.. LTTE පාලනය වෙලා කියල හැරිලා එයි. 😀

  8. Kumara Thilakaratne says:

    meyata oluwa hondama nathi da?

  9. Gunaruwan says:

    Ok Sir, Ok sir, Ok sir, Ok sir……………………………………………

  10. Modaya says:

    How dare you say situation is better when patients are dying in their homes and roads. There is something wrong in the testing authority and hence need to understand what their issues are. Testing in mass scale free of charge is necessary to identify patients since private hospitals charge exhorbitant sums. We pity you being a respected general you are forced to blow the trumpet of the government.

Main News