දැන් පාඩම් කරන්න ඕන නෑ.. අපි පාසුල් සිසුන්ට ටැබ් දෙනවා..

January 14, 2017 at 1:20 pm | lanka C news
දැන් පාඩම් කරන්න  ඕන නෑ.. අපි පාසුල් සිසුන්ට ටැබ් දෙනවා..

පාසල් දරුවන් ඉදිරියේදී පාඩම් කරන්නට උවමනා නැති බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.

ආණ්ඩුව විසින් පාසල් දරුවන්ට ටැබ් පරිඝණක ලබා දෙන නිසා කට පාඩම් කිරීමේ උවමනාවක් නැති බව ඔහු සදහන් කලේ ‘සුහුරු පංති කාමර’ නියමු ව්‍යාපෘතියක් ඇරඹීමේ අවස්ථාවකට එක්වෙමිනි.

වීඩියෝව මෙතනින්

204 views