දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

June 15, 2022 at 4:40 pm | lanka C news
දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

දැනට ගොඩබාමින් තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900 නෞකාවට අමතරව කිසිම ගෑස් නෞකාවක් ඇනවුම් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සමාගමේ හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් ගොඩබාන විට මුදල් ගෙවීමේ පදනම මත සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ සාකච්ඡා කර හෝ නැතැයිද ඔහු පැවසීය.

එනිසා දැන් ඉතිරිව ඇත්තේ හිස් මුහුද පමණක් යයිද ඔහු සදහන් කලේය.

දැනට ගොඩබාමින් ඇති සුළු ගෑස් ප්‍රමාණෙයන් මෙරට විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි බව කණගාටුවෙන් කිව යුතුව ඇති බවත් ඔහු කීය.

30,832 views

22 Comments to “දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති”

  1. Wasantha says:

    Everybody.
    There is a new innovation on bio gas. By a great man called Premal Chinthaka from Karapitiya. He has developed a system to use Bus tyre tube to transport bio gas. The opportunity of making biogas is available all over the country, but the challenge was transporting it, which this great Premal Chinthaka has innovated and solved already.
    (See Rupavahini news . Yesterday afternoon). Will try to solve current issues with Good thinking.

  2. තාරක says:

    හරි හරි. ඔයා වැඩ්ඩනෙ. දැන් වැඩ පෙන්නන්නකෝ. අද හෙට විසදන්න බැරි උනාට කමක් නෑ. තව මාසයක් යද්දි රටේ ගෑස් ප්‍රශ්නෙ විසදලා පෙන්නන්නකෝ.

Main News