දැන් මේ රට ගොඩගන්න පුළුවන් ඔබට පමණයි.. අපේ එකම බලාපොරොත්තුව ඔබයි..- රොනීද මෙල්, සජිත්ට කියයි..
April 13, 2021 at 12:06 am | lanka C news
‘අපට ඇති එකම බලාපොරොත්තුව ඔබයි’ යයි හිටපු මුදල් අමාත්‍යව රොනී ද මෙල් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවසීය.
ශ්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ගත හැකි වෙන කිසිම පුද්ගලයෙක් තමන් නොදකින බව ද ඒ මහතා කීය.
ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ 96 වෙනි උපන් දිනයට සුබ පැතීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේ දීය.
මොළේ කචල් වයසත් එක්ක.
ගොක් කොල පේන නට් ලූස් වෙච්ච නාකි පිම්පියෝ කියන එව්ව නම් පඩේකට ගනන් ගන්න ඔනේ නෑ. 8 ෆේල් නෝ කැපෑසිටි පැකනිල් පෑඩ් සජිත් ගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස්බොර්ඩ් එකෙන් අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි අලිමන්තර අහන්න අපිට ඔනේ නෑ. මොලේ තීයන එකක් දාපිය සමගි ජන බලවේගයෙන්. නෝන්ජල්, හීනමානයෙන් පෙලෙන නූගත් අලි ඔළු බූරු පුතනෝ ගොං කොටළුවා නැතුව.
රොනී අය වැය 11ක් දිල රෙකෝඩ් තියෙනවා. මෙයා විපක්ෂ නායක ලෙස රනිල් තියපු වාර්තාව කඩන්න සූදානම් වෙනව. එච්චරයි
හෙට අනිද්දා වලක්ජ්ජ ගහන්න ඉන්න මුන් වගෙ දේසපාලු බූරුවො කියන එකද අපි දැන් අහන්න ඕනේ.. බූරු පුතානෝ ආවනම් මෙලහකට රටෙන් බාගයක් වලපල්ලේ ඉතුරු ටික අයිසිස් කාරයො ගහල කොන කපල..මේ වෙනකොට .
මේ පුතානෝ ආවොත් නැවත දෙමළ, මුස්ලිම් බලය වැඩි වේවි , ඊටවඩා දෙයක් මෙයාගෙන් ලැබෙන්නේ නැත.